META ලගේ AI එක MuseAI ටෝකන් බිලියනයක් Free ගන්න video generate කරගන්න.

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,605
    4,005
    113
    Lanka
    Thanks. Desktop chrome / Urban VPN chrome extension / real email. 😍


    එකකට වඩා දාන්න බෑ
    5OcTAa8.png

    ------ Post added on Sep 23, 2026 at 10:44 AM
    chrome eke urban vpn dala US connect karala nikan email ekak deela birthday daala next dunnama . waiting list ekatane bn yanne
     

    tryraz

    Junior member
  • Jun 19, 2022
    47
    31
    18
    කලින් කරල හරිගියෙ නැති ආයෙ ට්‍රයි එකක් දෙන්න. මටත් කලින් waiting list වැටුනෙ. අද නිකමට ට්‍රයි කරාම හරි ගියා. කලින් රෙජිස්ටර් වෙච්ච එකවුන්ට් එකක්මයි ආයෙ ට්‍රයි කරේ. ඒක ප්‍රශ්නයක් උනේ නෑ. එක පාරයි VPN එකෙන් ගිහින් start කරන්න ඕනෙ. ඊට පස්සෙ සාමාන්‍ය විදිහට යන්න පුලුවන්. පාවිච්චි කරේ Proton VPN එකේ free browser extension එක. ඒකෙ කනෙක්ට් කරපු ගමන් USA වැටුනෙ නැත්තන් USA වැටෙනකන් Change Server දාන්න.

    හරිගියොත් මගේ Referral Code එක දාලා සපෝට් එකක් දෙන්න.
    2BQHZM