MUSE AI දාගන්ඩ මොළයක් නැති අඩු IQ උන් මෙහෙ වර. කොච්චර කරත් Waiting list, Age verification එන හුත්තලා සේරම. මේ කියන විදිහට කරල බලහන්. VPN ඕනෙත් නෑ

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,257
    3
    16,034
    113
    Used yours! :)

    Yours done for the day Machan.,
    Thanks a lot for the guide.

    View attachment 270294

    Anyone else feeling lucky today, Help me out by using mine; Thanks!

    View attachment 270295
    ඔව් බං 30 ම ඉවරයි. Thanks හැමෝටම. අනිත් අයගෙ එ‍්වා use කරමු. 🙏😎

    කලින් කරල හරිගියෙ නැති ආයෙ ට්‍රයි එකක් දෙන්න. මටත් කලින් waiting list වැටුනෙ. අද නිකමට ට්‍රයි කරාම හරි ගියා. කලින් රෙජිස්ටර් වෙච්ච එකවුන්ට් එකක්මයි ආයෙ ට්‍රයි කරේ. ඒක ප්‍රශ්නයක් උනේ නෑ. එක පාරයි VPN එකෙන් ගිහින් start කරන්න ඕනෙ. ඊට පස්සෙ සාමානය විදිහට යන්න පුලුවන්. පාවිච්චි කරේ Proton VPN එකේ free browser extension එක. ඒකෙ කනෙක්ට් කරපු ගමන් USA වැටුනෙ නැත්තන් USA වැටෙනකන් Change Server දාන්න.

    හරිගියොත් මගේ Referral Code එක දාලා සපෝට් එකක් දෙන්න.
    2BQHZM
    එ‍්කනෙ කියන්නෙ. පණ්ඩිත කම නැතිව කියපු විදිහට පිළිවෙලට කරාම හරි යනවා. 😍🙏
    ------ Post added on Sep 25, 2026 at 4:01 AM

    Mewa api walin use karanda bane

    Not with your Muse app allowance, no — that's tied to me as your personal agent inside the Muse app, you can't plug those tokens into VS Code or another coding tool via API.
    If you want to use Muse models outside of here via API, that's through the Meta Model API at dev.meta.ai, which is separate with its own billing.
    If you want to code with what you've got here though, I can help directly — paste code in, or I can build and edit files for you in here.

    අ‍ා එහෙම නම් ඔව්. හැබැයි බං token බිලියන ගාණක් තියෙන එකේ උඹෙ full code base එකම එක්කො මේකට දාහන්. එහෙම නැත්නම් පොඩ්ඩක් fidgety වුණාට browser access දීලා tools වලින් කරන්න බලහන්. Api level එකේම නම් නෙවෙයි තමයි, හැබැයි වැඩක් ගන්න පුළුවන්. හට්ටියට බෙදාගෙනත් බත් කන්න පුළුවන් වගේ. 😁
    ------ Post added on Sep 25, 2026 at 4:05 AM
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    159
    143
    43
    කලින් කරල හරිගියෙ නැති ආයෙ ට්‍රයි එකක් දෙන්න. මටත් කලින් waiting list වැටුනෙ. අද නිකමට ට්‍රයි කරාම හරි ගියා. කලින් රෙජිස්ටර් වෙච්ච එකවුන්ට් එකක්මයි ආයෙ ට්‍රයි කරේ. ඒක ප්‍රශ්නයක් උනේ නෑ. එක පාරයි VPN එකෙන් ගිහින් start කරන්න ඕනෙ. ඊට පස්සෙ සාමානය විදිහට යන්න පුලුවන්. පාවිච්චි කරේ Proton VPN එකේ free browser extension එක. ඒකෙ කනෙක්ට් කරපු ගමන් USA වැටුනෙ නැත්තන් USA වැටෙනකන් Change Server දාන්න.

    හරිගියොත් මගේ Referral Code එක දාලා සපෝට් එකක් දෙන්න.
    2BQHZM
    Temporary email ekakda damme nathnm original oyage fb account ekada
     
    cats

    Active member
  • Jan 15, 2013
    726
    162
    43
    Temporary email ekakda damme nathnm original oyage fb account ekada
    No need to use original FB accounts(Gmail). But I used a spare Gmail.

    My referral code: 4PTIA8

    Update: temp mails are also working(if you want to create multiple :rolleyes: ). Need to verify age by providing card details.

    My referral code: 4PTIA8
    ------ Post added on Sep 25, 2026 at 10:34 AM
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    159
    143
    43
    හුත්ත තමා. මම කියපු විදිහට කරල දැනටමත් මගෙ referral link එකම 28 සැරයක් use වෙලා තියෙනවා බං. ඔය හැම එකාම පණ්ඩිතකම පැත්තකින් තියල කියපු විදිහට පිළිවෙලට කරල activate කරගත්ත අය.

    අනික VPN එකකට ගෙවන්නෙ පකටද බං? Play store එකේ free VPN නාන්ඩ තියෙනවා. අර කියල තියෙන Activate කරන තත්පර කීපයට විතරයි VPN එකක් ඕනෙ. ඊට පස්සෙ VPN එක අල්ලල විසික් කරල දාල සාමාන්‍ය විදිහට MUSE පාවිච්චි කරන්ඩ පුළුවන්.

    සේරටම වඩා බක පණ්ඩිතකම වැඩි වුණාම‍ත් සරල දේවල් අමාරු වෙනවා. ලෝකෙ හැටි තමයි. බුදු සරණයි. 🤣

    Wade hari giye na. Proton eka dalath try kara. Temp-email dalath try kara. Onna ohe lankawata awahama use karanw

    Uba hadapu ai video tikak daham balanda indre
     
    • Sad
    Reactions: IndrajithGamage

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,065
    4,844
    113
    Indarege wade hari -Thanks. Habai ube code eka already used kiyala awa. A nisa meke wena ekek dala thibba ekak gaththa.

    Menna mage eka - PBAR7K

    APK eka safe, Virustotal dammama balaganna puluwan.

    US VPN seen eka wada. mama dan haduwe.
     
    • Love
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,257
    3
    16,034
    113
    Wade hari giye na. Proton eka dalath try kara. Temp-email dalath try kara. Onna ohe lankawata awahama use karanw

    Uba hadapu ai video tikak daham balanda indre
    හොඳට බලහන් කියපු මොකක් හරි තැනක් උඹ මිස් කරල උඹට ඕන දේ කරන්ඩ යන්ඩ අ‍ැති. Proton දානවා නම් US ද කියල, මුළු mobile එකටම VPN on වෙලාද කියල බලල හිටපන්. Email එක නම් සාමාන්‍යයෙන් අදාළම නෑ ඉතින්, එන otp එක ගැහුවා නම් අ‍ැති.

    උඹට හරි නොගිය තැන මොකක්ද කියල කැමති නම් කියහන්කො අ‍ායෙ බලන්න.

    meka Try ekak denna muse Ai eken generate kare..

    Code: YJ2F7E
    https://muse.ai/join

    Stitch කරන්න පුළුවන් එක තමයි වටින්නෙ බං. විනාඩි ගණන් හදන්න පුළුවන්. එකම දේ Gemini තරම් සිංහල නම් හරි නෑ. දෙමළ ඩයල් සිංහල කතා කරන accent එකක් ලාවට එනවා. වීඩියෝ කොලිටි එක නම් කතා දෙකක් නෑ ඉතින්. 😎🙏

    Indarege wade hari -Thanks. Habai ube code eka already used kiyala awa. A nisa meke wena ekek dala thibba ekak gaththa.

    Menna mage eka - PBAR7K

    APK eka safe, Virustotal dammama balaganna puluwan.

    US VPN seen eka wada. mama dan haduwe.
    ඔව් මචන් කට්ටිය allocated 30 ම දාලා. මම OP එක edit කරන්න හැදුවා කාලෙ ගිහින්. අවුලක් නෑ වෙන සෑහෙන අය code දාල තියෙනවා එ‍්වගෙන් එකක් දා ගනින්. 😍🙏

    ඔව් බං apkmirror එකේ 2015 ඉඳල ඉන්න developer ඩයල් එකක් දාපු එකක්නෙ. උ‍ෟ මොනවා හරි කරල තියෙනවද කියල නම් දන් නෑ ඉතින්, හැබැයි ඕක දා ගත්තා කියල මම උඹලගෙ phone hack කරනවා කියල හිතනවා නම් අන්දකයිප්පු තමා. 🤣

    ------ Post added on Sep 25, 2026 at 3:31 PM
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,257
    3
    16,034
    113
    Token hena godak thiyena eke, Ladyboy video ekak hadanna baluwa, awashya widihe ekak hadala denna nane,

    meka wedak na..
    දාපු prompt එක කියහන්කො. ඔය වගේ දෙයක් නම් woke උ‍ෟරගෙ පිටේ තියල කපා ගන්ඩ පුළුවන් සාමාන්‍යයෙන්.
     
    • Wow
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,837
    11,675
    113
    හඳට කිට්ටුව
    දාපු prompt එක කියහන්කො. ඔය වගේ දෙයක් නම් woke උ‍ෟරගෙ පිටේ තියල කපා ගන්ඩ පුළුවන් සාමාන්‍යයෙන්.
    A cinematic single-shot sequence, 8k dark-folklore haute couture editorial at a serene coastal shoreline during morning dawn, masterwork cinematography. Dynamic low-angle 24mm tracking shot moving backward ahead of an ultra-feminine trans model gliding barefoot along the water's edge where gentle tidal foam laps across wet sand; she wears Gossamer, limpid slip dress that clings and billows in the crisp coastal sea breeze, illuminated directly by bright, ample morning dawn sunlight revealing her silhouette beneath; delicate morning mist rises over the ocean horizon under an expansive clear sunrise sky. Lighting & Atmosphere: bright, directional low-angled dawn sunlight fully washing over the subject and cutting through soft pastel shadows, clean morning haze dissipating over the landscape, palette of warm ochres, pale pinks, luminous whites, and cool azure sea tones. Aesthetic & Technical Specs: crisp natural morning color grade, photorealistic wet fabric physics, hyper-detailed skin textures, atmospheric wind dynamics, 35mm anamorphic film grain, shot on Arri Alexa, photorealistic --ar 16:9
     
    • Like
    Reactions: IndrajithGamage

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,024
    23,758
    113
    හොඳට බලහන් කියපු මොකක් හරි තැනක් උඹ මිස් කරල උඹට ඕන දේ කරන්ඩ යන්ඩ අ‍ැති. Proton දානවා නම් US ද කියල, මුළු mobile එකටම VPN on වෙලාද කියල බලල හිටපන්. Email එක නම් සාමාන්‍යයෙන් අදාළම නෑ ඉතින්, එන otp එක ගැහුවා නම් අ‍ැති.

    උඹට හරි නොගිය තැන මොකක්ද කියල කැමති නම් කියහන්කො අ‍ායෙ බලන්න.
    Uba kiyapu widihata kara kiyala eka parin hariyan na. Luck ekata wage set wenne. Un ekko samahara servers ban karala thiyenne.

    Pandithaya wage kiyawan natuwa anit un kiyana dekut piliganna purudu weyan. Anit unut modayo nemeyine.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,257
    3
    16,034
    113
    A cinematic single-shot sequence, 8k dark-folklore haute couture editorial at a serene coastal shoreline during morning dawn, masterwork cinematography. Dynamic low-angle 24mm tracking shot moving backward ahead of an ultra-feminine trans model gliding barefoot along the water's edge where gentle tidal foam laps across wet sand; she wears Gossamer, limpid slip dress that clings and billows in the crisp coastal sea breeze, illuminated directly by bright, ample morning dawn sunlight revealing her silhouette beneath; delicate morning mist rises over the ocean horizon under an expansive clear sunrise sky. Lighting & Atmosphere: bright, directional low-angled dawn sunlight fully washing over the subject and cutting through soft pastel shadows, clean morning haze dissipating over the landscape, palette of warm ochres, pale pinks, luminous whites, and cool azure sea tones. Aesthetic & Technical Specs: crisp natural morning color grade, photorealistic wet fabric physics, hyper-detailed skin textures, atmospheric wind dynamics, 35mm anamorphic film grain, shot on Arri Alexa, photorealistic --ar 16:9

    හරිනෙ. ඕකෙ trans model වෙනුවට trans woman කියල දාහන්. එච්චරයි.

    P. S. අඩු කුලේ version 😅

    Uba kiyapu widihata kara kiyala eka parin hariyan na. Luck ekata wage set wenne. Un ekko samahara servers ban karala thiyenne.

    Pandithaya wage kiyawan natuwa anit un kiyana dekut piliganna purudu weyan. Anit unut modayo nemeyine.
    නෑ, මම කියපු විදිහට කරා නම් හරි යනවා. එක පයින් හරි යනවා, හරි යන් නැත්තම් එ‍් කියපු දේ නොකර තමන්ට හිතිච්ච දේවල් කරන්න ගිය නිසා. මොන පකක්වත් ban කරල නෑ. ගොබ්බ VPN එකක් දාගෙන එක්කො US නොවන server එකක් පාවිච්චි කරන්න අ‍ැති. නැත්තම් සම්පූර්ණ mobile එකටම නැතිව browser only ලබ්බක් දාගෙන වෙන්ඩ අ‍ැති. (IP check කරල, US අ‍ැතුළෙ තැනක් පෙන්නනවද කියල බලන්න කිව්වෙ එ‍්කනෙ.) නැත්නම් force close කරන්ඩ කිව්වම නිකන්ම close කරන්ඩ අ‍ැති. ඔය වගේ මොකක් හරි බක පණ්ඩිත / කියන හුත්ත කරගන්ඩ බැරි / කියන දේ තේරෙන් නැති ප්‍රශ්නයක් තමයි තිබ්බොත් තියෙන්නෙ.

    Screenshot එකෙන් එක හැම step එකටම ගහල තේරෙන සිංහලෙන් step එකෙන් step එකට කියපු දේ එ‍් විදිහටම කරා නම්, පාවිච්චි කරේ 2020 න් පස්සෙ Android 11 ට වැඩි phone එකක් නම්, සරලවම කියපු දේ කියපු විදිහටම කරා නමි වැඩ නොකරන්ඩ කිසිම හේතුවක් නෑ. කැමති නම් screen record on කරගෙන කියපු විදිහට කරල වැඩ නොකරන හැටි පෙන්නපන්. එ‍්ක challenge එකක්. (bluestacks ද අර මේ හුත්තවල් කරන්ඩ ගිහින් වැඩ නොකරට මට අදාළ නෑනෙ.)

    තමන්ට මෙච්චර සරලව, විස්තරාත්මකව කියන හුත්ත කරගන්ඩ බැරි එකයි, පණ්ඩිත කමට වෙන වෙන හුත්තවල් කරන්ඩයි ගිහින් කෙළවුණාම එ‍්ක කියපු එකා පිටින් යවල හිත හදා ගන්න එක මොළේ බාගෙට තියෙන උන්ගෙ ගතිය. අර කතාවක් තියෙනවනෙ තමන්ට බෑ කියල දන්න එකාට උගන්නන්න පුළුවන්, තමන්ට බෑ කියලවත් දන් නැති එකාට උගන්නන්න බෑ කියල. අන්න එ‍්ක තමයි මෙතනත් ප්‍රශ්නෙ.

    මාත් එක්ක තරහ ගැනිල්ල පැත්තක තියල, අර හාවා දුවන VPN එකයි, Muse app එකයි හරියට install කරගෙන, කියපු account creation step ටික එ‍් පිළිවෙළට කරලා, waiting list email අ‍ාවට පස්සෙ හුත්ත හරියට app එක force close කරලා, හරියට US VPN එකක් on කරගෙන, IP එක අ‍ැමරිකාවෙ රට අ‍ැතුළෙ තියෙනවා කියල තහවුරු කරගෙන ගිහින් බලහන් Activate වෙන් නැද්ද කියල. අනිවාර්යයෙන්ම වෙනවා.

    අනිත් උන් මෝඩයො නොවන එකම තමයි මෙතන ප්‍රශ්නෙ. මෝඩයෙක් නම් උ‍ෟ කියන දේ එ‍් විදිහට කරනවා. පොඩ්ඩක් හරි දන්නවා වුණාම කියන දේ නැතිව තමන්ට හිතෙන දේ කරන්ඩ ගිහින් නානවා. එතකොට ඉතින් ඕක තමයි ප්‍රතිඵලය.
    ------ Post added on Sep 25, 2026 at 6:09 PM
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,257
    3
    16,034
    113
    Thanks.

    Code: YBLTMH
    https://muse.ai/join

    @IndrajithGamage : Account eka hadaddi real name, real birthday details daanna ooneda?
    Real data nathuwa haduwee. Age verification illuwa, card eken $1 kapuna. Passe verification eka awul veida?
    ------ Post added on Sep 25, 2026 at 8:11 PM
    නෑ නෑ එහෙම අවුලක් නෑ බං. ඔය $1 අ‍ායෙ හම්බෙයි. Facebook profile එකක් දීලා free ම කරගන්නත් පුළුවන්. එතකොට නම් එ‍්කෙ තියෙන නම වැටෙනවා ඉතින්.
     
    • Like
    Reactions: MindNipun

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,024
    23,758
    113
    හරිනෙ. ඕකෙ trans model වෙනුවට trans woman කියල දාහන්. එච්චරයි.

    P. S. අඩු කුලේ version 😅

    නෑ, මම කියපු විදිහට කරා නම් හරි යනවා. එක පයින් හරි යනවා, හරි යන් නැත්තම් එ‍් කියපු දේ නොකර තමන්ට හිතිච්ච දේවල් කරන්න ගිය නිසා. මොන පකක්වත් ban කරල නෑ. ගොබ්බ VPN එකක් දාගෙන එක්කො US නොවන server එකක් පාවිච්චි කරන්න අ‍ැති. නැත්තම් සම්පූර්ණ mobile එකටම නැතිව browser only ලබ්බක් දාගෙන වෙන්ඩ අ‍ැති. (IP check කරල, US අ‍ැතුළෙ තැනක් පෙන්නනවද කියල බලන්න කිව්වෙ එ‍්කනෙ.) නැත්නම් force close කරන්ඩ කිව්වම නිකන්ම close කරන්ඩ අ‍ැති. ඔය වගේ මොකක් හරි බක පණ්ඩිත / කියන හුත්ත කරගන්ඩ බැරි / කියන දේ තේරෙන් නැති ප්‍රශ්නයක් තමයි තිබ්බොත් තියෙන්නෙ.

    Screenshot එකෙන් එක හැම step එකටම ගහල තේරෙන සිංහලෙන් step එකෙන් step එකට කියපු දේ එ‍් විදිහටම කරා නම්, පාවිච්චි කරේ 2020 න් පස්සෙ Android 11 ට වැඩි phone එකක් නම්, සරලවම කියපු දේ කියපු විදිහටම කරා නමි වැඩ නොකරන්ඩ කිසිම හේතුවක් නෑ. කැමති නම් screen record on කරගෙන කියපු විදිහට කරල වැඩ නොකරන හැටි පෙන්නපන්. එ‍්ක challenge එකක්. (bluestacks ද අර මේ හුත්තවල් කරන්ඩ ගිහින් වැඩ නොකරට මට අදාළ නෑනෙ.)

    තමන්ට මෙච්චර සරලව, විස්තරාත්මකව කියන හුත්ත කරගන්ඩ බැරි එකයි, පණ්ඩිත කමට වෙන වෙන හුත්තවල් කරන්ඩයි ගිහින් කෙළවුණාම එ‍්ක කියපු එකා පිටින් යවල හිත හදා ගන්න එක මොළේ බාගෙට තියෙන උන්ගෙ ගතිය. අර කතාවක් තියෙනවනෙ තමන්ට බෑ කියල දන්න එකාට උගන්නන්න පුළුවන්, තමන්ට බෑ කියලවත් දන් නැති එකාට උගන්නන්න බෑ කියල. අන්න එ‍්ක තමයි මෙතනත් ප්‍රශ්නෙ.

    මාත් එක්ක තරහ ගැනිල්ල පැත්තක තියල, අර හාවා දුවන VPN එකයි, Muse app එකයි හරියට install කරගෙන, කියපු account creation step ටික එ‍් පිළිවෙළට කරලා, waiting list email අ‍ාවට පස්සෙ හුත්ත හරියට app එක force close කරලා, හරියට US VPN එකක් on කරගෙන, IP එක අ‍ැමරිකාවෙ රට අ‍ැතුළෙ තියෙනවා කියල තහවුරු කරගෙන ගිහින් බලහන් Activate වෙන් නැද්ද කියල. අනිවාර්යයෙන්ම වෙනවා.

    අනිත් උන් මෝඩයො නොවන එකම තමයි මෙතන ප්‍රශ්නෙ. මෝඩයෙක් නම් උ‍ෟ කියන දේ එ‍් විදිහට කරනවා. පොඩ්ඩක් හරි දන්නවා වුණාම කියන දේ නැතිව තමන්ට හිතෙන දේ කරන්ඩ ගිහින් නානවා. එතකොට ඉතින් ඕක තමයි ප්‍රතිඵලය.
    ------ Post added on Sep 25, 2026 at 6:09 PM

    අනේ බන් ඔය සරල දේවල් ටික නොතේරෙන්න අද ඊයෙ මේවට ආවා නෙමෙයිනෙ. ඊයෙ App එකෙන් කරේ. හාවා දුවන එක දැම්ම .USA කියල ෂුවර් කරගත්ත. IP එක බැලුව. Force Close කරා. ඊමේල් කීපෙකටම ට්‍රයි කරා හරි ගියෙ නෑ. Browser එකෙන් මුලින් කරේ කලින් ත්‍රේඩ් එක දැකල. ඒත් හරිගියෙ නෑ. අද උඹ එපා කියන Browser Only විදිහට නිකන් ගිහින් බැලුවම මෙන්න බඩු වැඩ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,088
    14,349
    113
    🌎
    Ado VPN ekak dammath you're on the waiting list kiyala enavane. Devices dekakin VPN apps 2kin try kala. 😭 @IndrajithGamage

    Screenshot-20260925-210143.png
     
    Last edited:

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    188
    589
    93
    Matara
    නෑ නෑ එහෙම අවුලක් නෑ බං. ඔය $1 අ‍ායෙ හම්බෙයි. Facebook profile එකක් දීලා free ම කරගන්නත් පුළුවන්. එතකොට නම් එ‍්කෙ තියෙන නම වැටෙනවා ඉතින්.
    1B TOKEN walin kochchra video generate krnna puluwanda
     
    Similar threads