රෑ 12 න් පසු පොටෝ කොපියක මිල 850/= බව ඔබ දන්නවාද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,077
    -10,921
    113
    🤍
    ඕක වෙනම ගේමක් බං. රෑ දොලහට බල්ලෙක්වත් එන්නැති වෙලාවක කඩයක් ඇරන් ඉන්නෙ නිකන් නෙවෙයි. ලොවෙත් ඔය ලග පොලිසියක් ඇති. ඒකෙ ජරාව කන පොලිස් පක්කු එක්ක කඩේ පකයා සෙට් වෙලා ගහන ගේමක් මේ. පොලිසියෙන් රෑ අල්ලන උසාවි දාන වැරදි වල උන්ට ඇප කොල දෙන්නෙ නැතුව ඇප කොල ඉවරයි කියලා එකක් දෙනවා ෆොටෝ කොපියක් ගහගෙන එන්න කියලා.නැත්තං ID එකේ photo කොපි ගේන්න කියනවා. ඒ වෙලාවට පැත්ත පලාතෙම ෆොටෝකොපි ශොප් එකක් කියලා ඇරලා තියෙන්නෙ පොලිසියෙ හෙන්චයියගෙ එක විතරයි. එතකොට ඒ වෙලාවට එන ෆොටෝකොපි වල ගනන් කියන්නෙ පොලිසියටත් ගාන තියලා. මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති හින්දා කීය කිව්වත් දීලා ගන්නවා. ඕක හැම පැත්තෙම වගේ පොලිසි කරන වැඩක්. ඔය කඩේ එකාට ඕය එක 850 ෆොටෝ කොපි එකකින් හම්බෙන්නෙ 250ක් 300ක් වගේ. ඉතුරු ටික පොලිසියට
    eka thma mu baya nathuwa police yanda kiyanne , nadu danna kiynne
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,877
    31,150
    113
    eka thma mu baya nathuwa police yanda kiyanne , nadu danna kiynne
    ඔව් පොලිසි ගියොත් උන් ගිය එකාට තමා කනට දෙකක් ගහලා එලවන්නෙ කියලා මූ දන්නවනෙහ් 🤣 කෝකටත් නිතර රෑ ගමන් යන අපේ කිරියොන්ට කියන්නෙ තමන්ගෙ ID copy දෙකතුනක්, ඇප කොල දෙක තුනක් වාහනේ ඇතුලෙ තියාගනින්
     
    • Like
    Reactions: redux

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,231
    10,180
    113
    එක තැනක නෑ
    මහරගම පිලිකා රෝහලේදී මගේ තාත්තා නැතිවුනා..
    මරන සහතිකේ ෆොටෝ කොපි 04 ක් ඕනි කිව්වා...

    මම ඉතින් ඇස් දෙකේ කදුලු පුරෝගෙන වේදනාවෙන්
    මරන සහතිකෙත් අරගෙන ෆොටෝ කොපි 04 ක් ඕනි කියලා..බලාගත්තු අත බලන් හිටියා

    සල්ලි ගෙවන්න ඕනද කියලවත් මට කල්පනාවක් නෑ..
    උදේ පාන්දරම සමාවත් ඉල්ලුවා අදාල පුද්ගලයාගෙන් ...මෙහෙම දෙයක් අරන් ආවට

    පොටෝ කොපි 04 ක් දුන්නා . මම සල්ලි ගන්න පර්ස් එකට අත දානකොට
    කිව්වා..සල්ලි එපා කියලා..මම සෑහෙන්න බල කලා ..සල්ලි ගන්න...කියලා

    අපිත් කවදාහරි මැරනවෙන් මල්ලි...දරාගන්න බලන්න

    මගේ තාත්තා ව්‍යාපාරයක් කලේ..අනන්තවත් අසරන මිනිසුන්ට නොමිලේ දේවල් දීලා තියනවා.
    මට මතක් වුනේ එදා තාත්තත් ඒ විදියට හිතන්න ඇති කියලා
    මගෙ තාත්තා නැති උනෙත් කැන්සර් එකකින්. මේ මාසෙට හරියටම අවුරුදු 10යි.

    Sorry for your loss machan.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,546
    1,517
    113
    දක්ශින දේශය
    මමත් කරන්නෙ කොමිනිකේෂන් එකක්
    මම දන්නෙ නැ අනිත් උන්ගෙ බිස්නස් නම්
    මේ ගමේ මලගෙයක් උනොත් ඒකට මරන සහතික ID කොපි වලට මම කවදාවත් සල්ලි ගන්නේ නැහැ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,068
    3,111
    113
    ජෙප්පෙක්ද කොහෙද ගූ පෝට්ටු නෑ මෝල ජනාදිපති වෙච්ච කාලෙක ෆොටෝ කොපියකට ගෙවන්න වෙන මිල තමා ඌ අය කරල තියෙන්නෙ :lol:
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    822
    2,293
    93
    33
    Caරියා ලොකු ලයින් දුන්නා වගේ නෙමෙයි හෙට අනිද්දා පාරිභෝගික අධිකරියෙන් නඩුවක් ෆයිල් කලාම නැට්ට ෆුකේ ගහගෙන යයි
    Shop accused of charging Rs. 850 for a photocopy raided by CAA

    September 26, 2026 at 12:38 AM

    The Consumer Affairs Authority (CAA) has raided a shop in the Puttalam District following allegations that it charged Rs. 850 for a single photocopy.

    The incident had attracted widespread attention on social media, prompting CAA investigation officers to conduct a raid on the establishment on September 25.

    According to the CAA, officers secured evidence relating to alleged violations of consumer laws uncovered during the inspection.

    The Authority said preparations are underway to institute legal proceedings against the shop before the relevant Magistrate’s Court in the coming days.

    The CAA routinely conducts market investigations and raids and prosecutes traders found to have violated provisions of the Consumer Affairs Authority Act before Magistrate’s Courts.

    Consumers have also been urged to report unfair pricing and other market irregularities through the CAA hotline, 1977. (Newswire)