නාමල්ට 2030 දිවත් එළියට එන්න හම්බෙන්නේ නෑ.. හිරේ වත් රජ කරන්න හම්බවෙයි ද දන්නේ නෑ..
එක්නැළිගොඩගේ ඉඳන් තාජුඩීන් නඩු ටික තියනවා.. මේ ආණ්ඩුවෙන් තමා ඔය නඩු දෙකම කතා කරන්නේ.. අනෙකා රනිල්.. බටලන්ද නඩුව අදිනවා අපේ මිය ගිය සහෘදයෝ වෙනුවෙන්..
ඡන්දේ ලංවෙනකොට රටේ ආර්ථිකය, පවුලේ ආර්ථික ගොඩ නගන්න.. ලාල් සහෝදරයා පිලියම් යොදනවා.. අනෙක ඩඩ්ලිත් අපේ පැත්තේ, රත්නත් අපිත් එක්ක... එතකොට සේරම ඡන්දේ අයෙත් මාලිමාවට!!