අඳ බාලයෝ ඇන්දුන VIP ඇම්බියුලන්ස් විතරයි ගොන් පාට් දැන් ඉවරයි. ඉරිත් කපන්, සුදු ඉරට කෝචෝක් කරන නව ප්‍රභූන් !

EVC

Well-known member
  • Sep 15, 2008
    29,259
    21,460
    113
    mehemay gon jeppo 🤌

    Sri_Lanka_Election_68234.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,214
    102,055
    113
    මුන් ඊලඟ පාර චන්දෙ ඉල්ලනකොට මොන පච සෙට් එකක් කියන්න ලෑස්ති කරන් ඉඳීද උඹල හිතන්නෙ :sorry:
    මීට පස්සේ ටිකට් දෙකක් ගන්න එපා අපි දෙකේම ගාණ එකකට දානවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,745
    1
    16,879
    113
    images


    එලකිරි දනරජා ඉන්නව දැක්කද??? ;)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,594
    199,746
    113
    Colombo, Sri Lanka
    මේකටත් මොකක් හරි සුපිරි රචනාවක් ලියන් එයි. එහෙය්යෝ එව්වා හිස් මුදුනින් පිළිගනීවි.

    ඇත්තටම මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති නිසා ඉවසන් ඉන්නවා, නැත්තම් මුන්ට ගහලා පන්නලා. මොකෝ අර කලින් හිටිය හොර නඩේ ගේන්නද නැත්තම් අර බූරු පුතාව ගේන්නද. නො ඔප්ෂන්........ :confused2:
     
    • Sad
    Reactions: Error365!

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,813
    16,882
    113
    ado me mahindaya neda

    මෙන්න අඩු කුලේ පච ලපයට පුපත් දෙන අඩු කුලේ කොමියුනිස්ට් අඳ බාලයෙක්..ඊයාාාාා තුක් විතරක් @shan4djfun 🤮🤮🤮







     
    Last edited: