උඩ එකා බැන්න නිසා මාත් ඔන්න ඔහේ බැන්නා.ඇයි මේ සේල් එකට ඔක්කොම උන් බනින්නෙ?
කවුද බන් thread එක දැම්මේ? අනිවා ඉරිසියාකාර ජෙප්පෙක් වෙන්න ඇති. කෝ බලමු. හරියට හරි
උඩ එකා බැන්න නිසා මාත් ඔන්න ඔහේ බැන්නා.
------ Post added on Sep 26, 2026 at 11:35 PM
ඒකෙ අයිතිකාරයා පැයක් කථා කලත් මොකක් ගැනද කියන්නේ කියලා හරියට තේරෙන්නේ නැති හින්දාඇයි මේ සේල් එකට ඔක්කොම උන් බනින්නෙ?