MUSE AI දාගන්ඩ මොළයක් නැති අඩු IQ උන් මෙහෙ වර. කොච්චර කරත් Waiting list, Age verification එන හුත්තලා සේරම. මේ කියන විදිහට කරල බලහන්. VPN ඕනෙත් නෑ

Paws

Member
Sep 26, 2026
7
5
3
තොපිට වෙලා තියෙන්නෙ app එක force close කරගන්ඩ තේරෙන් නැති එක. ඉතින් රෑ වගේ phone එක පැත්තක තිබිල RAM එක refresh වුණාම හරි යනවා.

Force close බැරි නම් මේක කරහන්කො. Wish list ගියාට පස්සෙ මුළු app එකම uninstall කරහන්. අ‍ායෙ apk එකෙන් install කරගෙන අර account එකෙන්ම log වෙයන් US VPN එක තියෙද්දි. අන්න එතකොට හරි යයි.

කියන හුත්ත කරගන්ඩ බැරි වුණාම කරදර ගොඩයි කියන්නෙ ඕකනෙ ඉතින්.


ඔව්, whatsapp, messenger දෙකෙන්ම පුළුවන්.
------ Post added on Sep 27, 2026 at 12:32 AM


Usage limits සිරාවටම සෑහෙන වැඩියි. මට දවසම coding කෑලි ගැහුවත් weekly quota එකෙන් 15% ඉවර කරගන්න බෑ. Video හැට හුට හමාරක්ම හැදුවාම නම් හරි ඉතින්. (stitch කරල විනාඩි 5 ක විතර එකක් හදපිය කියල දීලා තිබ්බාම නම් usage යනවා)

Token බිලියන 30 ඉවර කරගන්න මාර ගේමක් දෙන්ඩ වෙයි වගේ. Weekly quota ඉවර කරල එපැයි එ‍්කට යන්ඩත්. 😁
------ Post added on Sep 27, 2026 at 12:34 AM


එ‍්කත් තියෙනවා, Redmi 15 4G එකක් ගත්තා ළඟදි. එ‍්ක තමයි වැඩිපුර පාවිච්ච් කරන්නෙ. මේකෙ බැටරිය පට්ට.
------ Post added on Sep 27, 2026 at 12:35 AM
VPN කට්ට හරියට වැටෙන්නෙ නැතුව Age verify කරන්න දාපු FB එක wishlist වැටුන දැන් මොන VPN දැම්මත් ඒකෙන් Age verify කලොත් wishlist වැටෙනව හෙට $1ක් දාල හදාගන්න ඕන.
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,040
    23,766
    113
    ඔය කොරල තියෙන්නෙ. 🤣🤣🤣🤣

    හුත්තියෙ Force close කරල ඊට පස්සෙ email කීපයකට try කරන්නෙ පකෙන්ද බං? Force close කරන්ඩ තියෙන්නෙම සේරම කරල අන්තිමට. Email දාන්ඩ තියෙන්නෙ මුලින්ම account එක හදන තැන. හුත්ත. 🤣

    සරලයි සරලයි කියල හිතන්න ගියාම තමයි බැරි වෙන්නෙ. Browser එකෙන් යන්ඩ දෙයක් නෑ එතකොටත් හරි ගිහින් තිබිල තියෙන්නෙ. කරන්ඩ කියපු හුත්ත පිළිවෙලට නොකර රිලවට රිමෝට් එක දුන්නා වගේ අරක මේක ඔබල මොකක් හරි චැනල් එකක් කණාවට හම්බුණා වගේ වෙන්ඩ අ‍ැති.

    ඔව් එහෙම ගත්තම නම් luck එක තමයි. කියන දේ පිළිවෙළට කරා නම් හැබැයි එ‍්ත් ඔය චැනල් එක අහු වෙනවා. ඔහේ අරක මේක ඔබල remote එකත් එක්ක කේන්ති ගත්තට වැඩක් නෑ. 🤣

    බලහන්කො දැනට කී දෙනෙක් කිසි කරදරයක් නැතිව හදාගෙන තියෙනවද කියල. කියන දේ කරාම එහෙම තමයි. දන්නවා වැඩි වෙලා හදිස්සියට අදාළ නැති පකවල් කරන්ඩ ගියාම වෙන්නෙ එක වැඩේ දෙක තුන වෙන එක තමයි.
    හුත්තො ඊමේල් කීපෙකට ට්‍රයි කරා කිවුවෙ කීප සැරයක්ම ඔය process එක ඊමේල් කීපෙකට කරා කියන එක.
    අනේ මචන් මේ මනුස්සයෙක් දෙයක් කිවුවම පිළිගන්න පුරුදු වෙයන්.
    මොකෝ මේ උඹ රොකට් එකක් හදන හැටි කියල නෙමෙයිනෙ ඕක කරගන්න බැරි වෙන්න.
    කී දෙනෙක් කරගත්තද වගේම බලපන් කී දෙනෙක් කරගෙන නැද්ද කියල.
    කී දෙනෙක් කියල තියෙනවද බලපන් දවසක් ගිහින් මුල ඉඳන් ට්‍රයි කරාම හරි ගියා කියල. උන් ගිහිල්ල තියෙන්නෙත් browser එකෙන්.
    උඹට හරිගිය හින්ද අනිත් හරි නොයන ඔක්කොම මෝඩයො :lol:.
    කැරිම පණ්ඩිතකමක් උඹේ තියෙන්නෙ.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,981
    847
    113
    29
    Gampaha
    එ‍්කනෙ ඉතින්. මට එහෙම බැලුවත් මාස 2.5 free වගේ. ඔය ඉතින් පැය දෙක තුන යන දිග වැඩ බාර දෙන ටයිප් උන්ටනෙ. සාමාන්‍යයෙන් පොඩි පොඩි වැඩවලට බැලුවොත් නම් unlimited ම තමයි. මම Gemini Pro එකේ කරලත් සාමාන්‍යයෙන් දවස ගාණෙ limit වැදිල flash lite එකට වැටෙනවා. මේකෙ තාමත් මට 20% කරගන්න බැරි වුණා මේ සතියටම.

    1790453419144.png


    mage nan thama dawasak wath na 71% iwarai, habai sahenna wada tika karagatta
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,040
    23,766
    113
    coding walata use kare bn GPT model walata wada nam supiri wage, claude model tharamma na habai thama
    එතකොට උඹ චැට් එකේමද coding කරගත්තෙ? මුන්ගෙ api එක ide වලට connect කරන්න දෙන්නෙ නෑ නේද free?
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,006
    1,220
    113
    VPN කට්ට හරියට වැටෙන්නෙ නැතුව Age verify කරන්න දාපු FB එක wishlist වැටුන දැන් මොන VPN දැම්මත් ඒකෙන් Age verify කලොත් wishlist වැටෙනව හෙට $1ක් දාල හදාගන්න ඕන.

    හුත්තො ඊමේල් කීපෙකට ට්‍රයි කරා කිවුවෙ කීප සැරයක්ම ඔය process එක ඊමේල් කීපෙකට කරා කියන එක.
    අනේ මචන් මේ මනුස්සයෙක් දෙයක් කිවුවම පිළිගන්න පුරුදු වෙයන්.
    මොකෝ මේ උඹ රොකට් එකක් හදන හැටි කියල නෙමෙයිනෙ ඕක කරගන්න බැරි වෙන්න.
    කී දෙනෙක් කරගත්තද වගේම බලපන් කී දෙනෙක් කරගෙන නැද්ද කියල.
    කී දෙනෙක් කියල තියෙනවද බලපන් දවසක් ගිහින් මුල ඉඳන් ට්‍රයි කරාම හරි ගියා කියල. උන් ගිහිල්ල තියෙන්නෙත් browser එකෙන්.
    උඹට හරිගිය හින්ද අනිත් හරි නොයන ඔක්කොම මෝඩයො :lol:.
    කැරිම පණ්ඩිතකමක් උඹේ තියෙන්නෙ.
    මේ පිළිවෙලට කරන්න (android)
    https://elakiri.com/threads/playstore-එකේ-muse-ai-නැති-අයට-safe-ම-විදිහ.2265298/#post-31622434
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,981
    847
    113
    29
    Gampaha
    එතකොට උඹ චැට් එකේමද coding කරගත්තෙ? මුන්ගෙ api එක ide වලට connect කරන්න දෙන්නෙ නෑ නේද free?
    ow meka mcn gork bot wage uta wenama uge PC ekak thiyenawa woo eke thama code karanne man github access deela code and changes ekata thama push karanna qwe
     

    damith144

    Well-known member
  • Dec 7, 2021
    956
    341
    63
    machan confirm your age ekedi contry akata USA and usa ZIP code ekak demma nam hari neda ape lankawe card bank details ekka

    Thanks machan wede hari.
    Redeem code - BPLGCE
    ------ Post added on Sep 27, 2026 at 2:04 PM
     

    Similar threads