AI හෙල්ෆ් for document - recreation

shehan7777

Active member
  • Aug 16, 2011
    131
    86
    28
    colombo
    මචන් මට උබලගෙන් අලුත් ideas එකක් දැන ගන්න ඕන. මෙ වගේ වැඩ කරපු Document එකකින්, Original document එකක් හදාගන්නෙ කොහමද? කෙටියෙන්ම කිවුවොත් picture එකේ තියෙන document එකෙන් පැන්සලෙන් හරි pen එකෙන් හරි mark කරල තියෙන ඒව remove කරල එකේ original document print එකක් ආපහු ගන්න ඕන.
    හදල තියෙන tute වගයක් තියෙනවා, ආපහු type කර කර අලුතින් හදන්න වෙලාවක් නෑ..
    උබල මේ වගේ වැඩ වලට කරන මොනවහරි tools තියේනම් කොටාගෙන පලයන්කො.
    ps- අඩුම තරමෙ text, එකවත් පිලිවෙලට ගන්න පුලුවන් විදියක් තියෙනවනම්, ආපහු word එකකට copy paste පාරක් දාල හදාගන්න පුලුවන්

    WhatsApp Image 2026-09-26 at 18.34.02.jpeg
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,494
    1
    16,451
    113
    Gemini damma nm kelinma Google DOCS wlatama gannat puluwan.
    owa upload karala, wenna one de type karala danna
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,040
    23,766
    113
    Gemini
    හැබැයි ඉතින් image එකක් විදිහට තියෙන්නෙ. Text Select කරන්න edit කරන්න බෑ.



    nnLdJ7j.png
     

    shehan7777

    Active member
  • Aug 16, 2011
    131
    86
    28
    colombo
    ඕක නම් gemini එකෙනුත් easy කරගන්න පුළුවන්
    geminigen try karaa, wede hariyata une nee. prompt eke awulakda danne nee.

    Gemini
    හැබැයි ඉතින් image එකක් විදිහට තියෙන්නෙ. Text Select කරන්න edit කරන්න බෑ.



    nnLdJ7j.png
    image ekaka widiyata aran hariyanne nee ban. thawa godak tute thiyenava, samahara eeva edit karanna ona wenava
    ------ Post added on Sep 27, 2026 at 1:11 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,040
    23,766
    113
    geminigen try karaa, wede hariyata une nee. prompt eke awulakda danne nee.


    image ekaka widiyata aran hariyanne nee ban. thawa godak tute thiyenava, samahara eeva edit karanna ona wenava
    ------ Post added on Sep 27, 2026 at 1:11 AM
    Pages කීයක් තියෙනවද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,040
    23,766
    113
    එල මචන්, මේ සීන් එකෙන් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි. Thanks
    ඕකෙන් හරිගියෙ නැත්තන් තව ක්‍රමයක් තමයි Latex code එක දෙන්න කියන එක. ඕන උනොත් කියපන්කො.

    කොහොම උනත් ඉතින් උඹට image 100-200 දාන්න උනොත් නන් tokens ඉවර වෙයි.
     
    • Like
    Reactions: shehan7777

    shehan7777

    Active member
  • Aug 16, 2011
    131
    86
    28
    colombo
    Pages කීයක් තියෙනවද?
    එක එක විදියට හදපු tute අම්බානකට තියෙනවා.edexcel syllabus එකේ ලමයෙක්ට හරියන full tutes

    එල මචන්, මම ඔය විදියත් බලන්නම්. අමාරු case වලදි text එකවත් හරියට ගන්න පුලුවන්නෙ. thanks
    ------ Post added on Sep 27, 2026 at 1:29 AM