Ltte මේ හුත්ති කොටි පෙන්නලා රීච් ගන්න නේද මේ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,700
    17,844
    113
    Auckland
    මේ ගෑනිට තහනම් සංවිධානයක සාමාජිකයෙක් සමරන්න බෑ නේද වීසා එකක් ගහන් ඇවිත් රට ඇතුලට?

    සමහර විට මේකි වයිරල් ගිහින් ඩිපෝට් වෙන තැනට සෙට් කරන් ජාත්‍යන්තර මාධ්‍යට දාගන්න ගහපු ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන්

    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,965
    1
    15,395
    113
    මේ ගෑනිට තහනම් සංවිධානයක සාමාජිකයෙක් සමරන්න බෑ නේද වීසා එකක් ගහන් ඇවිත් රට ඇතුලට?

    සමහර විට මේකි වයිරල් ගිහින් ඩිපෝට් වෙන තැනට සෙට් කරන් ජාත්‍යන්තර මාධ්‍යට දාගන්න ගහපු ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන්

    https://tinyurl.com/yzz3rtbs
    Edit url, delete the end parameters after '?'
    මුළු උතුරෙම ජාතිවාදෙ ඈවීලිලා ඉවරයි.
    උන්ව දකුණෙන් හරියට Educate කරන්න කලින් උතුරෙ ජාතිවාදී පක්ෂ උන්ව Brainwash කලා.

    දැන් පරක්කු වැඩියි. ආණ්ඩුවෙත් චන්ද පදනම ඕක නිසා කොහොමත් පරක්කු වැඩියි.

    උන් අපේ සල්ලි වලින් ඉගෙනගෙන මෙහෙමයි Comment දාන්නෙ
     
    • Like
    Reactions: eksudda

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,700
    17,844
    113
    Auckland
    Edit url, delete the end parameters after '?'
    මුළු උතුරෙම ජාතිවාදෙ ඈවීලිලා ඉවරයි.
    උන්ව දකුණෙන් හරියට Educate කරන්න කලින් උතුරෙ ජාතිවාදී පක්ෂ උන්ව Brainwash කලා.

    දැන් පරක්කු වැඩියි. ආණ්ඩුවෙත් චන්ද පදනම ඕක නිසා කොහොමත් පරක්කු වැඩියි.

    උන් අපේ සල්ලි වලින් ඉගෙනගෙන මෙහෙමයි Comment දාන්නෙ

    මේකෙ කොමෙන්ට් බලපන්කො සෑහෙන්න පොඩි එවුන් ඉන්නෙ කොටි සීන් එකේ. වයස 20ක්වත් නෑ පෙලක් උන්ට

    @SpaceX

    can you delete that name? U thama meka share kare mata

    mama tiktok na
    ------ Post added on Sep 27, 2026 at 5:46 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,129
    1
    157,834
    113
    98
    කෑගල්ල
    Edit url, delete the end parameters after '?'
    මුළු උතුරෙම ජාතිවාදෙ ඈවීලිලා ඉවරයි.
    උන්ව දකුණෙන් හරියට Educate කරන්න කලින් උතුරෙ ජාතිවාදී පක්ෂ උන්ව Brainwash කලා.

    දැන් පරක්කු වැඩියි. ආණ්ඩුවෙත් චන්ද පදනම ඕක නිසා කොහොමත් පරක්කු වැඩියි.

    උන් අපේ සල්ලි වලින් ඉගෙනගෙන මෙහෙමයි Comment දාන්නෙ

    තාම යුනි ඉන්නව නන් ගූ දියකරල ගහන්න ඕන
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    603
    968
    93
    කාන්තාරයේ
    පොඩි උන් ඔක්කොම ලොකු වෙලා ආයේ සංවිධාන වෙලා එයි ද දන්නේ නෑ. මොකද මුන් එකෙක් නැර ඔක්කොම පුදුම වයිරයක් තියාගෙන ඉන්නේ කවදා හරි උඹලට දෙනවා කියන අදහසින් ඉන්නේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,700
    17,844
    113
    Auckland
    පොඩි උන් ඔක්කොම ලොකු වෙලා ආයේ සංවිධාන වෙලා එයි ද දන්නේ නෑ. මොකද මුන් එකෙක් නැර ඔක්කොම පුදුම වයිරයක් තියාගෙන ඉන්නේ කවදා හරි උඹලට දෙනවා කියන අදහසින් ඉන්නේ

    පව් ඉතින් රැල්ලට කෙල කරගන්න හදන වැඩක් තමා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,827
    9,254
    113
    Edit url, delete the end parameters after '?'
    මුළු උතුරෙම ජාතිවාදෙ ඈවීලිලා ඉවරයි.
    උන්ව දකුණෙන් හරියට Educate කරන්න කලින් උතුරෙ ජාතිවාදී පක්ෂ උන්ව Brainwash කලා.

    දැන් පරක්කු වැඩියි. ආණ්ඩුවෙත් චන්ද පදනම ඕක නිසා කොහොමත් පරක්කු වැඩියි.

    උන් අපේ සල්ලි වලින් ඉගෙනගෙන මෙහෙමයි Comment දාන්නෙ

    දැන් එන්න එන්න ඔන්ලයින් කමෙන්ට් වල සැර වැඩිවෙනව. මන් කියන්නෙ දෙපැත්තෙන්ම. ඔය එන්ගේජ්මන්ට් වල තීව්‍රතාවෙ වැඩෙන්නෙ ඩයලෙක්ටික් එකක් විදිහටනෙ. ඔය දෙමළ බුවාලා ඔහොම දාන්නෙ උන් සිංහල බුවාල ටිකක් කියපු සැර කතා ටිකක් දැකල, ඒ සිංහල උන් එහෙම කියන්නෙ ඊට කලින් තව දෙමල උන් ටිකක් කියපු දෙයක් නිසා...ඕක ඔහොම වැල වගෙ ආපස්සට යනව. (පර්සනල් නිරීක්ෂණයක් නම් චෙම්මනි එක්ස්කැවේෂන් එකත් එක්ක ඔන්ලයින් ප්‍රතිචාර එස්කැලේට් වෙන චක්‍රයක් පටන් ගත්තා කියන එක. ඒකට ආපු ප්‍රතිචාර සිවිලයිස්ඩ් රාමුවෙන් පිට පැන්නා) ගොඩක්ම තමන්ගෙ එනර්ජි එක කොහෙටද දාන්නෙ කියන එක ගැන විනයක් නැති සිංහල දෙමල ජෙන්සී උන් මේ අපිට පේන්නෙ.

    මේ ටිකෙ අර කැනේඩියන් කෙල්ල කියපු කතාවට සැර ප්‍රතිචාරයක් එන වාතාවරනයක්. ඕකයි අනිත් පැත්තෙන් සද්ද වැඩිවෙන්නෙ. මෝඩ රිඇක්ෂනරි මොබ් කන්ඩායම් දෙකක් සම්මුඛ වෙන කාලයක්. ඉතාම නරක තත්ත්වයක්. මට උත්තරයක් නෑ. හැබැයි මේව දැකල මල පැනල දෙන්නම් බැටේ ටයිප් එකේ මෝඩ පහේ සිතුවිලි එන එකෙක් නම් තමනුත් ප්‍රශ්නෙම කොටසක් බව ටිකක් තේරුම් ගන්න අවශ්‍යයි. ගොඩක් කොල්ලොන්ට වෙන්නෙ ඔය ස්ක්‍රීන් ශොට් එකේ තියෙනව වගේ ඒව දැකල තරහ යෑමෙන් ග්‍රජ් එක දිගට ඇදන් යන එක.

    පලි: මරු උදාහරනයක් දැක්කා ඊයෙ, පිටරට ඉන්න දෙමල කෙනෙක් ශෙයා කරල තිබ්බ කවුරු හරි සිංහල කෙනෙක් නල්ලූර් පෙරහැරක පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාල තියෙනව 'බෝම්බයක් ගහල මුන් මෙතනම ඉවර කරන්න ඕනෙ කියල'. සීරියස් නොගත යුතු ජොබ්ලස් නට්කේස් එකක්. ඒත් දැන් ඕක දෙමල ජෙන්සී බයියො ටික දකිනව, උන් තව සැර කතාවක් හෝ අපහාසාත්මක මීම් එකක් ආපිට හදනව. සෝ ඔන් ඇන්ඩ් සෝ ෆෝත්.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,700
    17,844
    113
    Auckland
    kawuda ban chamara kiyanne? 🙃
    U thama meka share kare bun mata :lol:

    Mama tiktkok use karanne na

    825279767_984087068066391_8570515174834501214_n.png

    දැන් එන්න එන්න ඔන්ලයින් කමෙන්ට් වල සැර වැඩිවෙනව. මන් කියන්නෙ දෙපැත්තෙන්ම. ඔය එන්ගේජ්මන්ට් වල තීව්‍රතාවෙ වැඩෙන්නෙ ඩයලෙක්ටික් එකක් විදිහටනෙ. ඔය දෙමළ බුවාලා ඔහොම දාන්නෙ උන් සිංහල බුවාල ටිකක් කියපු සැර කතා ටිකක් දැකල, ඒ සිංහල උන් එහෙම කියන්නෙ ඊට කලින් තව දෙමල උන් ටිකක් කියපු දෙයක් නිසා...ඕක ඔහොම වැල වගෙ ආපස්සට යනව. (පර්සනල් නිරීක්ෂණයක් නම් චෙම්මනි එක්ස්කැවේෂන් එකත් එක්ක ඔන්ලයින් ප්‍රතිචාර එස්කැලේට් වෙන චක්‍රයක් පටන් ගත්තා කියන එක. ඒකට ආපු ප්‍රතිචාර සිවිලයිස්ඩ් රාමුවෙන් පිට පැන්නා) ගොඩක්ම තමන්ගෙ එනර්ජි එක කොහෙටද දාන්නෙ කියන එක ගැන විනයක් නැති සිංහල දෙමල ජෙන්සී උන් මේ අපිට පේන්නෙ.

    මේ ටිකෙ අර කැනේඩියන් කෙල්ල කියපු කතාවට සැර ප්‍රතිචාරයක් එන වාතාවරනයක්. ඕකයි අනිත් පැත්තෙන් සද්ද වැඩිවෙන්නෙ. මෝඩ රිඇක්ෂනරි මොබ් කන්ඩායම් දෙකක් සම්මුඛ වෙන කාලයක්. ඉතාම නරක තත්ත්වයක්. මට උත්තරයක් නෑ. හැබැයි මේව දැකල මල පැනල දෙන්නම් බැටේ ටයිප් එකේ මෝඩ පහේ සිතුවිලි එන එකෙක් නම් තමනුත් ප්‍රශ්නෙම කොටසක් බව ටිකක් තේරුම් ගන්න අවශ්‍යයි. ගොඩක් කොල්ලොන්ට වෙන්නෙ ඔය තරහ යෑමෙන් දිගට ඇදන් යන එක.

    ඔය මිනී වලේ සීන් එකට දාන කොමෙන්ට් මාත් දැක්ක ෆේස්බුක් එකේ එහෙම. තනිකරම අර ධනරාජා වගේ මානසික ලෙඩ්ඩු. සොශල් මිඩියා වලින් ගලවන්න ඔනෙ එහෙම උන්ව. සමහර උන් සුප් හදල බීපන් කියලත් දාල තිබුන. උසාවියේ නඩුවක් යන කේස් එකකට ඒක වෙන්න ඇරල පාඩුවෙ ඉන්නව මිසක් ඔහොම වෛරී කොමෙන්ට් ගහන එකෙන් වෙන්නෙ දෙමල පොඩි උන්ට හිතෙන එක ඇත්තටම සිංහලු උන්ව මරන්න බලන් ඉන්නෙ කියන එක. කොටි අවතාර වලින් කරන බ්‍රේන්වොශ් නිකන්ම උන්ට ඇත්ත කියල පේනව එකේන්

    නිය පොත්තෙන් කඩන්න පුලුවන් දේ ගිය පාර වගේ ඇදුනොත් නම් මාරම සාපයක් වෙයි
    ------ Post added on Sep 27, 2026 at 6:46 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,965
    1
    15,395
    113
    U thama meka share kare bun mata :lol:

    Mama tiktkok use karanne na

    825279767_984087068066391_8570515174834501214_n.png

    ඔය මිනී වලේ සීන් එකට දාන කොමෙන්ට් මාත් දැක්ක ෆේස්බුක් එකේ එහෙම. තනිකරම අර ධනරාජා වගේ මානසික ලෙඩ්ඩු. සොශල් මිඩියා වලින් ගලවන්න ඔනෙ එහෙම උන්ව. සමහර උන් සුප් හදල බීපන් කියලත් දාල තිබුන. උසාවියේ නඩුවක් යන කේස් එකකට ඒක වෙන්න ඇරල පාඩුවෙ ඉන්නව මිසක් ඔහොම වෛරී කොමෙන්ට් ගහන එකෙන් වෙන්නෙ දෙමල පොඩි උන්ට හිතෙන එක ඇත්තටම සිංහලු උන්ව මරන්න බලන් ඉන්නෙ කියන එක. කොටි අවතාර වලින් කරන බ්‍රේන්වොශ් නිකන්ම උන්ට ඇත්ත කියල පේනව එකේන්

    නිය පොත්තෙන් කඩන්න පුලුවන් දේ ගිය පාර වගේ ඇදුනොත් නම් මාරම සාපයක් වෙයි
    ------ Post added on Sep 27, 2026 at 6:46 AM
    උතුරෙ කෝවිලක උත්සවේක, එක බෝම්බ පාරයි කියල ඕකුන් දාල.

    LTTE උන් දැන් ඒවගෙ Screenshot ගහල ඇදගෙන යනව. අපිටත් කට උත්තර නෑ ඉතින්.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    818
    2,285
    93
    33
    Edit url, delete the end parameters after '?'
    මුළු උතුරෙම ජාතිවාදෙ ඈවීලිලා ඉවරයි.
    උන්ව දකුණෙන් හරියට Educate කරන්න කලින් උතුරෙ ජාතිවාදී පක්ෂ උන්ව Brainwash කලා.

    දැන් පරක්කු වැඩියි. ආණ්ඩුවෙත් චන්ද පදනම ඕක නිසා කොහොමත් පරක්කු වැඩියි.

    උන් අපේ සල්ලි වලින් ඉගෙනගෙන මෙහෙමයි Comment දාන්නෙ

    ඔය අද ඊයේ දේවල් නෙවෙයි. අපේ faculty එකේ දෙමලු ටිකත් ඔහොම තමා. මැයි 18 දවසට උන් දෙමළ මිනිස්සු මරලා දාල තියෙන චිත්‍ර ඇඳලා share කරනවා. Union එකෙන් උන්ට අවවාද කළාම අයින් කර ගන්නවා. හැම අවුරුද්දේම එහෙම තමා. ඒක කළේ ගොඩක් උතුරේ ඉඳන් කොළඹ campus ආපු උන්. කොළඹ ඉඳපු posh දෙමළ සෙට් එක ඒවට නෑ. ඒ සෙට් එක සිංහල සෙට් එක එක්ක ඉඳිය. යුද්ධය ගැන උන් කතා කලේම නැතිතරම්. හැබැයි උන් සෙට් එක රට පැන්න ගමන් මෙන්න බොලේ අර විදියට පෝස්ට් දාන්න ගත්තා. ඉක්මනින් PR ගන්නද කියල හිතාගන්න බෑ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,965
    1
    15,395
    113
    ඔය අද ඊයේ දේවල් නෙවෙයි. අපේ faculty එකේ දෙමලු ටිකත් ඔහොම තමා. මැයි 18 දවසට උන් දෙමළ මිනිස්සු මරලා දාල තියෙන චිත්‍ර ඇඳලා share කරනවා. Union එකෙන් උන්ට අවවාද කළාම අයින් කර ගන්නවා. හැම අවුරුද්දේම එහෙම තමා. ඒක කළේ ගොඩක් උතුරේ ඉඳන් කොළඹ campus ආපු උන්. කොළඹ ඉඳපු posh දෙමළ සෙට් එක ඒවට නෑ. ඒ සෙට් එක සිංහල සෙට් එක එක්ක ඉඳිය. යුද්ධය ගැන උන් කතා කලේම නැතිතරම්. හැබැයි උන් සෙට් එක රට පැන්න ගමන් මෙන්න බොලේ අර විදියට පෝස්ට් දාන්න ගත්තා. ඉක්මනින් PR ගන්නද කියල හිතාගන්න බෑ.
    නෑ. සුමන්තිරන්, රාසමානික්කම් වගේ තමයි හැමෝම. ඉගෙනගත්තෙ ජීවත් උනේ කොලඹ උනාට ඉන්නෙ Generational Grudge එකත් එක්ක. අනිත් එක ලංකාවෙ විතරක් නෙමෙයි ඉන්දියාවෙ තමිල්නාඩු දෙමල ඉදන්ම Racist/fascists ගති තියනව. තමිලන්ඩා කියාගෙන ඉන්නෙ. SM Bio වල ජාතියෙ නම ගහන් ඉන්නෙ. "Tamilan" කියල. එක Fascist mindset එකක්. ජාතිය අංක එක. රට අදාල නෑ. රටෙන් කොච්චර දේවල් ලැබුනද කියල අදාලත් නෑ. එහෙම උනාම ලැබුන දේවල් වලට වඩා පේන්නෙ හයේ පන්තියෙ රෝයල් එකේ පංති කාමරේ වලියකදි සිංහල එකෙත් "දෙමල" කියල බැනපු එකක් වගේ දේවල්. ඒවගේ ඒවගෙන් පටන් ගන්න ඇරියස් එකට ටික ටික දේවල් එකතු වෙනව. Social Media Algorithm එකත් ඒ විදියටම හැදෙනව. Radicalize වෙනව.

    මටනම් හිතෙන්නෙ දෙමල උන් කළු නිසා, ඒ කාලෙ ඉදන්ම අඩු සැලකුම් බපු ජාතියක්. ඉන්දියානු කුල ක්‍රමය අනුවත් කළු වැඩිනම් කුලේ අඩුයි. ඒ එක්ක පරම්පරාගතව ආපු Insecurity එකක්. Fascism විදියට Develop වෙලා. දැන් උන් හදන්නෙ තමන්ටම කියල රටක් හදාගන්න උන්ට ඓහෙම රටක් තිබ්බම අර Insecurityඑක නැති වෙන නිසා. හැබැයි ඒ හැදෙන රටේ දෙමල 100% තියාගන්න උන් උත්සාහ කරයි. ඒකට ලේසිම ලංකාව. ඉන්දියාව ඊලග ස්ටෙප් එක.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,700
    17,844
    113
    Auckland
    Oya ltte scene eka ait digata aedenawa.
    Depettenma ohoma post Dana ewa dn idanma ain krwanna patan Ganna ona.

    :yes: :yes: :yes:

    මට තියන ප්‍රශ්නෙ මේ කල්ලතොනි සුද්දි විසිට් වීසා එකකින් රටට ඇවිත් කොහොමද තහනම් සංවිධානයක සාමාජිකයෙක් සමරන්නෙ? ආගමන රෙගුලාසි උල්ලංඝනය කිරීමක්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,091
    18,281
    113
    :yes: :yes: :yes:

    මට තියන ප්‍රශ්නෙ මේ කල්ලතොනි සුද්දි විසිට් වීසා එකකින් රටට ඇවිත් කොහොමද තහනම් සංවිධානයක සාමාජිකයෙක් සමරන්නෙ? ආගමන රෙගුලාසි උල්ලංඝනය කිරීමක්.

    මම මේ ගැන කලිනුත් කියල තියෙනවා. දෙමල්ලු, specially ඉන්දියන් දෙමල්ලු කරන්නේ දැන් සුද්දොන්ගෙ මොළ හෝදන එක. උන් ගොඩක්ම පලස්තීනේ conflict එකට තියෙන අවදානේ තමයි ඕකට පාවිච්චි කරන්නේ. අපේ ලංකාවේ උනුයි පිටරට ඉන්න ලංකාවේ උනුයි කරන්න ඕනේ organize වෙලා ඕකට counter propaganda කරන එක මොලයක් ඇතුව. නැතුව අපේ මෝඩ හුත්තල වගේ ගිහින් ප්‍රබාගේ මළමිනිය post කරන එක නෙමෙයි.

    උදාහරනෙකට මේ ඉන්දියන් දෙමල කරන්නේ ඇමෙරිකන් උන්ගේ live stream වලට ගිහිල්ල ලංකාව ඊශ්රායලේට සමාන කරලා කෙබර අත අරින එක. ඕක 1000ක් live බැලුවොත් බොරු narrative එකක් හදන්න හොඳටම ඇති

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,097
    6,819
    113
    ගග අද්දර
    :yes: :yes: :yes:

    මට තියන ප්‍රශ්නෙ මේ කල්ලතොනි සුද්දි විසිට් වීසා එකකින් රටට ඇවිත් කොහොමද තහනම් සංවිධානයක සාමාජිකයෙක් සමරන්නෙ? ආගමන රෙගුලාසි උල්ලංඝනය කිරීමක්.
    Mehe government eka owata dn mukut krn ne kiyala un dnnawa bn.
     
    • Like
    Reactions: Error365!