හඩු ගද වේස දෙමලුන්ගෙ පිලිමෙ පොලිස්සියෙන් අරං යෛයි 😂

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,848
    15,873
    113
    🌎
    කිරියෙ දෙමළ සහෝදරවරු නැද්ද? ඉස්සර ඉදලත් නැද්ද?
     
    • Like
    Reactions: dinu09

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,828
    36,031
    113
    සිංහලු තමයි මුලින්ම 83 දි සිවිල් දෙමලුන්ට ගහලා වැඩේ වරද්ද ගත්තේ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,415
    113
    colombo
    පෙරහැර ගිහින් ගුණ සැමරුම් ඔක්කොම කරාම පස්සේ සේප් එකේ ගෙනියනවා 🤣🤣🤣


    හැබැයි රවුලයි කැදයි දෙකම බේරගත්තා දේශපාලනිකව හොදයි. 🤌👍