ජානකී සිරිවර්ධන මහත්මියගේ සැමියා

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,674
    8,223
    113
    මුන් තමා රාජපක්ෂලගේ කාලේ බෙර ගහලා ඕවයින් ගසා කාපු එවුන්.. මූ ලෝක හොරෙක්.. ගොඩක් ඉවෙන්ට්ස් වලට බලෙන් බෙර සංදර්ශන දම්මලා ගසා කෑවා.. මූ / භාතිය සංතුෂ් / ජැක්සන් / ඩාන්සින්ග් චන්න . ඕකුන් හැම එකාටම හෙන 7 වදින්න ඕනේ මිනිස්සුන්ගේ මහජන ධනය සූරා කෑවට..
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,107
    4,681
    113
    මුන් තමා රාජපක්ෂලගේ කාලේ බෙර ගහලා ඕවයින් ගසා කාපු එවුන්.. මූ ලෝක හොරෙක්.. ගොඩක් ඉවෙන්ට්ස් වලට බලෙන් බෙර සංදර්ශන දම්මලා ගසා කෑවා.. මූ / භාතිය සංතුෂ් / ජැක්සන් / ඩාන්සින්ග් චන්න . ඕකුන් හැම එකාටම හෙන 7 වදින්න ඕනේ මිනිස්සුන්ගේ මහජන ධනය සූරා කෑවට..
    all are part of the larger gang. i remember the CHOGM event when they all had dance events and the cost was very high and they charged very well
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,520
    13,463
    113
    34
    ෆින්ලන්ඩ්
    all are part of the larger gang. i remember the CHOGM event when they all had dance events and the cost was very high and they charged very well
    Rishni-Iraj.jpg

    Channa wijewardana and wife
    Bns and umaria set
    Jackson fam

    All milked CHOGM like a fucking cash cow.
    Iraj ge nangi ge naming thama event organize company eka tibila tibbe. Milion bara ganak ekata gewala tibba. 20000Millions mama hitha ne. oka ae kale henta case una.

    Anith rata wala embaserder / mokku da mun da unta ganikawo sapayala VOTE eka ganna 2018 hambanthota ta ganna.
    Ganikawon kohenda wena rataking wena ma genath mun

    Internet eke porage nangita tiyena articale okkoma pora kohoma hari delete kara gannawa.
    ------ Post added on Sep 27, 2026 at 10:46 AM
     
    vito

    Well-known member
  • May 5, 2008
    11,015
    1
    12,375
    113
    අදාළ නෑ නේ
    මුන් තමා රාජපක්ෂලගේ කාලේ බෙර ගහලා ඕවයින් ගසා කාපු එවුන්.. මූ ලෝක හොරෙක්.. ගොඩක් ඉවෙන්ට්ස් වලට බලෙන් බෙර සංදර්ශන දම්මලා ගසා කෑවා.. මූ / භාතිය සංතුෂ් / ජැක්සන් / ඩාන්සින්ග් චන්න . ඕකුන් හැම එකාටම හෙන 7 වදින්න ඕනේ මිනිස්සුන්ගේ මහජන ධනය සූරා කෑවට..
    siraawata. event ekak karanna bara gaanak kapanawa okun
    okunge bera petrol walinda koheda ban duwanne ochchara salli ganna :lol:
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,053
    1,408
    113
    මුන් තමා රාජපක්ෂලගේ කාලේ බෙර ගහලා ඕවයින් ගසා කාපු එවුන්.. මූ ලෝක හොරෙක්.. ගොඩක් ඉවෙන්ට්ස් වලට බලෙන් බෙර සංදර්ශන දම්මලා ගසා කෑවා.. මූ / භාතිය සංතුෂ් / ජැක්සන් / ඩාන්සින්ග් චන්න . ඕකුන් හැම එකාටම හෙන 7 වදින්න ඕනේ මිනිස්සුන්ගේ මහජන ධනය සූරා කෑවට..
    tawa kawuda inneh music wala?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,525
    4,865
    113
    මුන් තමා රාජපක්ෂලගේ කාලේ බෙර ගහලා ඕවයින් ගසා කාපු එවුන්.. මූ ලෝක හොරෙක්.. ගොඩක් ඉවෙන්ට්ස් වලට බලෙන් බෙර සංදර්ශන දම්මලා ගසා කෑවා.. මූ / භාතිය සංතුෂ් / ජැක්සන් / ඩාන්සින්ග් චන්න . ඕකුන් හැම එකාටම හෙන 7 වදින්න ඕනේ මිනිස්සුන්ගේ මහජන ධනය සූරා කෑවට..
    ඉතිං බන් චන්නගේ මස්සිනානේ දයාසිරි ජයසේකර කියන්නේ :D
     
    • Like
    • Wow
    Reactions: GobbaSira and xnfa

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,525
    4,865
    113
    Rajapakse lage family tree dakkoth as uda yanawa.
    Aththa eka thaama godak aya dannaha. Me thread eke inna samaharu related to Saataka family.
    එහෙම කියන්න බෑ බන් මගෙත් උපන්ගමයි මහ ගෙවලුයි තියෙන්නේ මාතර, ඒකනේ අපිත් ටිකක් දන්නේ හඳුනගේ වලව් කමයි :p, බිමල්ගේ නෑකමයු රාජපක්ෂලයි, DV උපුල්ලා ගැනයි, විජේවීරගේ ෆැමලි ගැනයි.
    මාතර හැම කෙනාගේම වගේ විස්තර දන්නවා ඉතිං. මේ පාර පාර්ලිමේන්තුවට ආපු මාතර උන්ගේ ජාතකේම ඕනේ නම් කියන්න පුළුවන්, කන්න ආසම කෑමත් එක්කම :ROFLMAO:
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,222
    1,736
    113
    මුන් තමා රාජපක්ෂලගේ කාලේ බෙර ගහලා ඕවයින් ගසා කාපු එවුන්.. මූ ලෝක හොරෙක්.. ගොඩක් ඉවෙන්ට්ස් වලට බලෙන් බෙර සංදර්ශන දම්මලා ගසා කෑවා.. මූ / භාතිය සංතුෂ් / ජැක්සන් / ඩාන්සින්ග් චන්න . ඕකුන් හැම එකාටම හෙන 7 වදින්න ඕනේ මිනිස්සුන්ගේ මහජන ධනය සූරා කෑවට..

    මුන් ඔක්කොම එකම සෙට් එකක් නේ!
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,259
    15,928
    113
    එහෙම කියන්න බෑ බන් මගෙත් උපන්ගමයි මහ ගෙවලුයි තියෙන්නේ මාතර, ඒකනේ අපිත් ටිකක් දන්නේ හඳුනගේ වලව් කමයි :p, බිමල්ගේ නෑකමයු රාජපක්ෂලයි, DV උපුල්ලා ගැනයි, විජේවීරගේ ෆැමලි ගැනයි.
    මාතර හැම කෙනාගේම වගේ විස්තර දන්නවා ඉතිං. මේ පාර පාර්ලිමේන්තුවට ආපු මාතර උන්ගේ ජාතකේම ඕනේ නම් කියන්න පුළුවන්, කන්න ආසම කෑමත් එක්කම :ROFLMAO:
    Mama kiwwe Saataka and Entertainment industry family ties gena ;)
     
    • Like
    Reactions: Emarald

    barsl

    Active member
  • Sep 30, 2025
    131
    148
    43
    hambantota waraya opening ekata helanka ( channd wijewardhana and jackson company HELANKA ekata koti 18.35 k pay kara , mama e cheque eke photo copy dakka , SLPA eken pay kare 2011 feb date thibbe

    pay 3k wage thibbe .balapan ithin paya 3ta 183.5 million lkr kiyanne 2011 di
    ------ Post added on Sep 27, 2026 at 12:24 PM
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,427
    2,469
    113
    මුන් තමා රාජපක්ෂලගේ කාලේ බෙර ගහලා ඕවයින් ගසා කාපු එවුන්.. මූ ලෝක හොරෙක්.. ගොඩක් ඉවෙන්ට්ස් වලට බලෙන් බෙර සංදර්ශන දම්මලා ගසා කෑවා.. මූ / භාතිය සංතුෂ් / ජැක්සන් / ඩාන්සින්ග් චන්න . ඕකුන් හැම එකාටම හෙන 7 වදින්න ඕනේ මිනිස්සුන්ගේ මහජන ධනය සූරා කෑවට..
    3% හිඟන ජෙප්පෙක් නේද උඹ. අනික් උං කාලා ඇඳලා ඉන්නවා පේන්න බැරි. තූ හිරිකිතයි යකෝ. නිකං එක එකා ගෙන් හිඟා කකා ඉන්නෙ නැතුව බෙරයක් හරි ගහලා කීයක් හරි හොයා ගනිං. නැත්තං ලැට් බාලිදියකට ගහලා සිංදුවක් කියලා කීයක් හරි හොයන්න බලපං
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,674
    8,223
    113
    3% හිඟන ජෙප්පෙක් නේද උඹ. අනික් උං කාලා ඇඳලා ඉන්නවා පේන්න බැරි. තූ හිරිකිතයි යකෝ. නිකං එක එකා ගෙන් හිඟා කකා ඉන්නෙ නැතුව බෙරයක් හරි ගහලා කීයක් හරි හොයා ගනිං. නැත්තං ලැට් බාලිදියකට ගහලා සිංදුවක් කියලා කීයක් හරි හොයන්න බලපං
    Ha Ponzz! Thanks for the advise :lol: