mn sakki ban ada meetng ekata
mn oka thiyana welwe kiribathgoda hitiya
ethanin gampaha aawa
hama paththenma supporter la bus walin aawa.
okkoma eeka eka area walin seat organizerla addapu minissu.
nah bn dan nam one kenek financial gain ekak nathuwa yanne na.Ehema nathuwa sirawatama yana unuth innawada bn owata
හැම බස් එකේ ම ඉස්සරහ නම්බර් එකක් ගහල තිබ්බා, 28, 30 වගේ වෙනකං බස් මම දැක්කා. කිරිඳිවැල ගම්පහ, නිට්ටඹුව ගම්පහ, කඩවත කොටුව ඒවා වැඩි හරියක් තිබ්බේ.kauda kiyanne.![]()