'ඇස යොමන තැනක' ගීතය මන් ආයෙ කියන්නෙ නෑ - අජිත් මුතුකුමාරන

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,702
    1
    101,969
    113
    34
    Kalutara
    දැන් මිනිස්සුන්ට ඔහොම කියන උන්ව හෙන වීරයෝ වෙනවා. අර සංගමේ උන්ව නරකයෝ ගානට වැටෙනවා. උන් දෙගොල්ලෝ ගහමරාගන්නවා.

    මේ තව එකෙක් වීරයෙක් වෙන්න හදනව. හැබැයි ජීවිතේට අහලවත් නෑ මේ සින්දු. මූව දන්නේත් නෑ.



     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,784
    5,520
    113
    36
    මුගේ සින්දු වලට නම් මම කැමති නෑ.. හැබැයි මු එලම කොල්ලෙක්. කුහක කම් නෑ.
    මුගේ ලස්සන සින්දු තියෙනවා නේ බං

    හවස පන්තියට, සුවඳ අරන් එන.. පුංචි කිරිල්ලියේ ඔයාට ආදරෙයි නේ මම

    අනික මූ accomplished guitarist
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,356
    9,300
    113
    Dubai
    රෝහන වීරසින්හගේ පුතාලා නේද සීන් එකේ ඉන්නේ. උඹලා දැක්කද රංග දසනායක කියන කැරි කතාව. මුන්ගේ තියෙන්නේ තනිකරම සල්ලි හම්බ කිරීමේ චේතනාව. සරත් දසනායක කියන නමටවත් මූ ගැලපෙන්නේ නැති එකෙක්. හින්දි දෙමල සින්දු දැනටම නවත්තන එක දැන්ම පටන් ඇරන්ලු තියෙන්නේ තව මාස දෙකකින් විතර ඉන්ග්‍රීසි සින්දු වලටත් පටන් ගන්නවාලු. පාරේ දැක්ක තැනකදී කන අතගාලා යවන්න ඕන පකයගේ





    මුන්ගේ ලබ්බේ සින්දු ඕන හු#@ කර ගත්තට කමක් නෑ. ඒත් මුන් කොහොමද හින්දි, දෙමල, ඉංග්‍රීසි සින්දු වලට ගේම අදින්නේ. පාහර බල්ලෝ බන් මුන්. කලා කාරයෝ නෙවෙයි මාෆියා කාරයෝ


    මුන්ට වඩා සිරාවටම අජිත් මුතුකුමාරණ පට්ට ඩයල් එකක්
     
    • Like
    • Sad
    Reactions: Z e u s and Yudewwa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,322
    1
    59,468
    113
    Kaduwela
    Mata-Pena-Heena-Pix-Teller.gif
     
    • Haha
    Reactions: Yudewwa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,238
    1
    52,552
    113
    ප*යාගල
    sorry.com
    උඹලා දැක්කද රංග දසනායක කියන කැරි කතාව
    ඕකට අයිය කෙනෙක් ඉන්න්වලු austism තියෙන. මූ බැන්දට පස්සෙ අම්මයි අයියයි වැඩිහිටි නිවාසෙක ගිහින් දාලා. අම්ම මැරුනට පස්සෙ බොරුවට ලොකුවට් අරන් මල ගෙදර
     
    • Sad
    Reactions: Yudewwa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,446
    24,768
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    spotify, Youtube music, itunes premium අරන් දාන්න තියෙන්නෙ. උන්ට ඒව වලින් සින්දු ගලවන්න හෝ ඒ ප්ලැට්ෆෝම් එක්ක නඩු කියන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Z e u s

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,509
    35,363
    113
    මෙකක්ද බං මේ සංගීත කාරයින්ගේ ඇඬියාව. කොහොම හරි කමක් නෑ වෙඩින් වල, බස් ඇතුලේ, සති අන්තවල ග්‍රව්න්ඩ්ස් වල ඇහෙන සංගීත කන්දොස්කිරියාවල් නවතිනවා නම් ලොකු දෙයක්. අපි නම් සිංදු අහන්නේ හෙඩ්ෆෝන් එකක් දාගෙන
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,200
    7,495
    113
    මුගේ ලස්සන සින්දු තියෙනවා නේ බං

    හවස පන්තියට, සුවඳ අරන් එන.. පුංචි කිරිල්ලියේ ඔයාට ආදරෙයි නේ මම

    අනික මූ accomplished guitarist
    ඔව් ඔව් මුගේ සින්දු අවුලක් නෑ. අවුල තියෙන්නේ ඉස්සර හැම හුකන්නම හැම තැනම දාල දාල දාල අප්පිරිය වෙලා. ලට් එකට ගියත් ඉස්සර මුගේ සුදු අරලියා මල ඇහෙන්නේ.
     
    • Like
    Reactions: wtsamantha and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,784
    5,520
    113
    36
    ඔව් ඔව් මුගේ සින්දු අවුලක් නෑ. අවුල තියෙන්නේ ඉස්සර හැම හුකන්නම හැම තැනම දාල දාල දාල අප්පිරිය වෙලා. ලට් එකට ගියත් ඉස්සර මුගේ සුදු අරලියා මල ඇහෙන්නේ.
    ai Henry Caldera
     
    • Love
    Reactions: Yudewwa