'ඇස යොමන තැනක' ගීතය මන් ආයෙ කියන්නෙ නෑ - අජිත් මුතුකුමාරන

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,117
    8,873
    113
    ai Henry Caldera
    අම්මෝ.. ඔව් නේ බන්. ඉස්සර sunflower නවරිද්ම රැල්ල හරියටම පටන් ගත්තේ මේකෙන්.
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,603
    6,836
    113
    36
    අම්මෝ.. ඔව් නේ බන්. ඉස්සර sunflower නවරිද්ම රැල්ල හරියටම පටන් ගත්තේ මේකෙන්.
    adatath mama daily ahanawa sindu set eka :)
     
    • Love
    Reactions: Yudewwa

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,138
    4,706
    113
    රෝහන වීරසින්හගේ පුතාලා නේද සීන් එකේ ඉන්නේ. උඹලා දැක්කද රංග දසනායක කියන කැරි කතාව. මුන්ගේ තියෙන්නේ තනිකරම සල්ලි හම්බ කිරීමේ චේතනාව. සරත් දසනායක කියන නමටවත් මූ ගැලපෙන්නේ නැති එකෙක්. හින්දි දෙමල සින්දු දැනටම නවත්තන එක දැන්ම පටන් ඇරන්ලු තියෙන්නේ තව මාස දෙකකින් විතර ඉන්ග්‍රීසි සින්දු වලටත් පටන් ගන්නවාලු. පාරේ දැක්ක තැනකදී කන අතගාලා යවන්න ඕන පකයගේ





    මුන්ගේ ලබ්බේ සින්දු ඕන හු#@ කර ගත්තට කමක් නෑ. ඒත් මුන් කොහොමද හින්දි, දෙමල, ඉංග්‍රීසි සින්දු වලට ගේම අදින්නේ. පාහර බල්ලෝ බන් මුන්. කලා කාරයෝ නෙවෙයි මාෆියා කාරයෝ


    මුන්ට වඩා සිරාවටම අජිත් මුතුකුමාරණ පට්ට ඩයල් එකක්

    Irajj, enakan hitiye muge video eka me gana :rofl:
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    924
    830
    93
    ai Henry Caldera
    හ්ම්... හ්ම්...
    මිදුලේ සුදු වැලිතලයේ..
    මිරිවැඩි සඟලක සළකුණු...
    ඩිස්ටි ඩිඩිං.... ඩිස්ටි ඩිඩිං....

    ඔබ පෑව හසරැල්ල මට තේරුණා..
    කිරි ටිං.....
    ඒ රන් සිනා රැල්ලෙ රස බේරුනා..
    කිරි ටිං.....
     
    • Like
    • Love
    Reactions: wtsamantha and Ldy

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,873
    1
    53,799
    113
    ප*යාගල
    sorry.com
    ඔව් ඔව් මුගේ සින්දු අවුලක් නෑ. අවුල තියෙන්නේ ඉස්සර හැම හුකන්නම හැම තැනම දාල දාල දාල අප්පිරිය වෙලා. ලට් එකට ගියත් ඉස්සර මුගේ සුදු අරලියා මල ඇහෙන්නේ.
    මම 4 වසරේදි අපේ පන්තියෙ ඉදපු උන් දෙන්නෙක් උදෑසන රැස්වීමට දාල තිබුනා. ඉස්කොලේ කණිටු විදුහලක්.ස්පිකර් සෙට් කරලා තිබ්බෙ ගමටම ඇහෙන්න.
    මුන් දෙන්න කතාකරපු ගමන් ඇවිල්ලා සුදු අරලියා මල සින්දුව කිව්ව යකෝ. පේලි දෙක තුනක් කියනකොටම පිනා ඇවිල්ල එක්කන් ගියා.
     
    • Haha
    Reactions: Yudewwa and Ldy

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,117
    8,873
    113
    මම 4 වසරේදි අපේ පන්තියෙ ඉදපු උන් දෙන්නෙක් උදෑසන රැස්වීමට දාල තිබුනා. ඉස්කොලේ කණිටු විදුහලක්.ස්පිකර් සෙට් කරලා තිබ්බෙ ගමටම ඇහෙන්න.
    මුන් දෙන්න කතාකරපු ගමන් ඇවිල්ලා සුදු අරලියා මල සින්දුව කිව්ව යකෝ. පේලි දෙක තුනක් කියනකොටම පිනා ඇවිල්ල එක්කන් ගියා.
    අම්මෝ බන්...