PC browser එකෙන් try කළේ. Opera browser vpn එකෙන් ගියේ.. Join waiting list ආවේ.. ඒ VPN එකෙන් වැඩක් වෙලා නෑ වගේ. Anyway join වුණා. පස්සේ proton vpn extension එක දාගෙන.. USA vpn එකක් set වෙනකම් try කළා. USA vpn එකක් ආවට පස්සේ login වුණා කලින් acc එකටම.. එතකොට හරි ගියා. Age verification කරද්දී VPN off කරලා card payment step එකෙන් කළේ. usa zip/post code එකක් google search කරලා දුන්නා. payment complete වුණාම page එක reload wela ආයේ waiting list කියලා වැටුණා VPN off නිසා.. VPN on කළාම muse ai load වුණා.
my code :
Take a look at Muse – your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.
Code: F24B40
https://muse.ai/join