META ලගේ AI එක MuseAI ටෝකන් බිලියනයක් Free ගන්න video generate කරගන්න.

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,457
    2,728
    113
    colombo
    mu.jpg

    mama nam video hadanawa. OP ta godak pin meka gana kiwwata 🙏 :yes: :love:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,059
    17,167
    113
    Colombo


    tawama limitations test karanawa actual production ekata kalin. officially limitations tyna ewa paranai. ugen ahuwama parana ewa kyanne. sample test karalama ona balanna

    voice tikak amarui thama. හිනා වෙද්දි හහහහහ ගගා දිගටම හිනාවෙනව. quality නම් හොඳයි ගොඩක්. storyboard එකක් දුන්නම 30 sec / 1 min වගේ generate කරග්න්න පුලුවන්.
     
    • Like
    Reactions: talkingtom

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,457
    2,728
    113
    colombo
    voice tikak amarui thama. හිනා වෙද්දි හහහහහ ගගා දිගටම හිනාවෙනව. quality නම් හොඳයි ගොඩක්. storyboard එකක් දුන්නම 30 sec / 1 min වගේ generate කරග්න්න පුලුවන්.
    meka test ekak. ugen ma ahagannawa eke issues and fixes.

    Seedance walata wada realistic enawa, loku prompt walata wada podi prompt successful.