ජෙප්පෝ හවසට කසිප්පු බොන්න සෙට් වෙන තැන !

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,729
    19,089
    113
    35
    Spain
    Hali arakku barnd karanna bari ai? Russian un vodka brand kara wage?
    අරක්කු නිෂ්පාදන පර්මිට් එක අඩු ගානට දෙන්න වෙනවා, එතකොට මුළු රටේම උන් කසිප්පු පෙරන වැඩේ පටන් ගනීවි. වසංගතයක් වෙනවා. මොකෝ අපේ රටේ උන්ගේ ගානක් මිම්මක් නෑ නේ.
     
    • Like
    • Haha
    Reactions: jhnnwp and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,716
    8,261
    113
    අරක්කු නිෂ්පාදන පර්මිට් එක අඩු ගානට දෙන්න වෙනවා, එතකොට මුළු රටේම උන් කසිප්පු පෙරන වැඩේ පටන් ගනීවි. වසංගතයක් වෙනවා. මොකෝ අපේ රටේ උන්ගේ ගානක් මිම්මක් නෑ නේ.
    එට්කත් හොදයි බන්. එතකටෝ අපේ ගමේ ඔක්කොම උන් සෙට් කරගෙන කසිප්පු ගහල කැරි ජෙප්පොන්ට හොදට සලකනවා. ජෙබයියෝන්ට ගහන්නේ නෑ. උන්ටත් හොදට කසිප්පු පොවනව.
     
    • Haha
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,892
    32,620
    113
    අරක්කු නිෂ්පාදන පර්මිට් එක අඩු ගානට දෙන්න වෙනවා, එතකොට මුළු රටේම උන් කසිප්පු පෙරන වැඩේ පටන් ගනීවි. වසංගතයක් වෙනවා. මොකෝ අපේ රටේ උන්ගේ ගානක් මිම්මක් නෑ නේ.
    hmmm lankawe bahuthare amuthuma jathiyak
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,716
    8,261
    113
    hmmm lankawe bahuthare amuthuma jathiyak
    මේක වියට්නාමේ වගේ කරන්න හදන්නේ උඹලගේ මහා එවුන්. වියට් නාමේත් හැම ගෙදරම කසිප්පු පෙරන්න පුළුවන් නේ. නීතියෙන් තහනම් නැ. උඹලටත් හොදට පෙරාගෙන බීලා වැටිලා ඉන්න පුළුවන් දවසෙම.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,111
    1
    63,514
    113
    Mother Earth
    HoX9WV.jpg