BYD මට්ටක්කුලිය කේස් එකේ ඩැශ් කැම් වීඩියෝ එක... මේක නම් කේස් එකක් වගෙ මිට්ටනි.....

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,879
    13,090
    113
    ලංකාවේ.. ලංකාවේ
    වාහනේ අවුලක් බන්.පව් ඌ හිතල කරන එකක් නෙමෙයි. හොදට ඇවිල්ල එක පාර වේගෙ වැඩි උනේ
    සොෆ්ට්වෙයාර් ෆේල් එකක් කියන එක මාර ඩේන්ජරාස්
    පදින එකාට කියන්න පුළුවන් කාර් එක පිස්සු කෙලියා, දැගලුවා නවත්ත ගන්න බැරි උනා කියල
    ඒ වගේම කාර් එක පිස්සු කෙලියා කියලා ඔප්පු කරගන්න බැරි උනොත් චේතනාන්විතව මරන්න හැදුවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,667
    1,596
    113
    lawsuit against BYD ekak pending wage,, dash cam එකේ පේන විදිහට රියදුරු ෆුල් ට්‍රයි කරන්නෙ හැප්පෙන්නෙ නැතිව යන්ඩ,,
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,143
    3,179
    113
    BYD ගත්ති උන්ගෙ ඇට දෙක සීතල වෙන වීඩියෝ. පුදුමයි JKCG එක ගේමක් ගැහුවෙ නැති එක මේ වීඩියෝ එලියට එන එක නවත්තන්න
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,601
    1,008
    113
    බීලද ? නින්ද ගිහින් ද ? නැත්තන් අසනීපයක් වෙලාද
    එකක් වදිනවා අවුලක් නෑ. පස්සෙ බ්රෙක් කරන්නෙත් නෑ නේ
    100 yanne bun. brake karanne naha wadina eken speed adu wenne. ekko porata sihi nathi wenna athi first impact eken.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,418
    15,120
    113
    🌎
    සොෆ්ට්වෙයාර් ෆේල් එකක් කියන එක මාර ඩේන්ජරාස්
    පදින එකාට කියන්න පුළුවන් කාර් එක පිස්සු කෙලියා, දැගලුවා නවත්ත ගන්න බැරි උනා කියල
    ඒ වගේම කාර් එක පිස්සු කෙලියා කියලා ඔප්පු කරගන්න බැරි උනොත් චේතනාන්විතව මරන්න හැදුවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්
    මම දැක්කා ටෙස්ලා සයිබර් ට්‍රක් එකක steering wheel එක හැරෙව්වා ම ටයර් සෙට් එක කැරකෙන්නේ 1 sec වලින් විතර පස්සෙ.