රෑ 12 න් පසු පොටෝ කොපියක මිල 850/= බව ඔබ දන්නවාද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,877
    31,150
    113
    pagayata kelwela neda.honda wade
    ඒකටත් සමහර මෝඩ පක්කු කමෙන්ට් දාලා තියනවා රෑකට හදිස්සියකට කීයක් දීලා හරි ෆොටෝකොපියක් ගන්න තියන කඩේ වහලා දැම්මම තේරෙයි තොපිට. ඇපකොල ID copy ගන්න විදිහක් නැතුව පොලිස් කූඩුවෙ ඉන්න උනාම තේරෙයි කිය කිය 🤣
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,312
    6,824
    113
    East Blue (Goa Kingdom)
    Shop accused of charging Rs. 850 for a photocopy raided by CAA

    September 26, 2026 at 12:38 AM

    The Consumer Affairs Authority (CAA) has raided a shop in the Puttalam District following allegations that it charged Rs. 850 for a single photocopy.

    The incident had attracted widespread attention on social media, prompting CAA investigation officers to conduct a raid on the establishment on September 25.

    According to the CAA, officers secured evidence relating to alleged violations of consumer laws uncovered during the inspection.

    The Authority said preparations are underway to institute legal proceedings against the shop before the relevant Magistrate’s Court in the coming days.

    The CAA routinely conducts market investigations and raids and prosecutes traders found to have violated provisions of the Consumer Affairs Authority Act before Magistrate’s Courts.

    Consumers have also been urged to report unfair pricing and other market irregularities through the CAA hotline, 1977. (Newswire)
    මොන ගොන් කතාවක් ද ඒ unfair pricing .
    ඇත්තට උසාවියේ දාල තියෙන චෝදනාව මොකද්ද ?

    මොකද ලංකාවේ නීතියෙන් photocopy එකට 10000 උනත් ගන්න තහනමක් නැහැ නේ ,
    මම බැලුවේ නැහැ ඕකම ෆුල් එකේ කඩේ ඩයල් එක කියනවා ලු මම ඔයාට ගාන 850 කියන එක මුලදීම කිව්වා කියන එක ,

    එහෙම බලුවම ඌ වැරදි නැහැ

    වෙන අඩු පාඩු ටිකක් බලල උසාවි දාන්න ඇති ට්‍රෙන්ඩ් වෙන්න .
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    336
    601
    93
    29
    Anuradhapura
    බම්බලපිටියෙ ටොරානා එකේ හුත්තිගෙ පුතාලගෙත් ප්‍රින්ට් අවුට් එකක් ගන්න ගිහිල්ලා කැරියා පිටුවට දාහක් ඉල්ලුවා.🤨🤨🤨