1997 - 1998 වගේ කාලේ TV එකේ ගිය english tv show එකක් මේක මතකද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,755
    9,197
    113
    Galaha
    අඳුරු වනාන්තරයක් තියෙනව. ඒකේ පන තියෙන හතු වර්ග එහෙම තියෙනව. නපුරු රැජිනක් හරි මොකෙක් හරිත් හිටිය වගේ මතකයි. මට ඒකේ නම හොයගන්න උදවු කරහල්ලකෝ. :rolleyes2:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,094
    153,353
    113
    මේක ද?

    The Cave of the Golden Rose​


    4YXzYVSCeKDdFNq2uyCsLPxu94w.jpg