මේ වගේ සර්පයෝ අල්ලන තව අය ඉන්නවා
sorry to hear that!උග්‍ර විෂ යකෝ .
අපේ තාත්තා නැති උනේ ඔකෙක් කාල .
එක නිසා සර්පයින් ට මම බබා උක්කුන් දාන්නේ නෑ .. වෙලා තියන නිසා දන්නවා .
දැක්කද අදුරගත්ත ද , මරනවා .. ගැරඩි මරන්නේ නෑ .. ලොකු විශ්ලේෂණ කරන්න යන්නෙත් නෑ . ශුවර් නැත්නම් මැරුව .
නැත්නම් ඕකුන් පස්සේ වටෙන් ඇවිත් කොහේ හරි ඉදල වැඩේ දෙනවා
ඉතින් නයි උත් විසඝොර නෙහැම එකාම නෙවෙයි නයි එහෙම එපේ කුස්සිය පැත්තෙන් වෙලාවකට එනව උන්ටනම් මොකුත් කරන්නෙ නෑ මම
නයි එහෙම අස්සවල් වල රිංගන් ඉඳල කන්නෙ නෑ බං. පොලොන්ගු කුනකට්ටො මාවිලු වගේ උන් තමයි එහෙම කන්නෙ. නයි එන්නෙ අනික මීයෝ එහෙම ඉන්නවනම්. අපේ ගේ පිටිපස්සෙ පොල් ලෙලි ගොඩක් තියෙනව ඒ හරියට එනව ඒක අස්සෙ මීයෝ ඇති. ඒව අයින් කරාම එන්නෙ නෑ.sorry to hear that!
ඉතින් නයි උත් විසඝොර නෙ
------ Post added on Sep 29, 2026 at 8:22 PM
නයි පැටියෙක් සෙට් වෙලා බෝතලේකට දාන් ගිහින් එහා වත්තට දැම්මා(අයිතිකාරයො පදිංචි නෑ)
එහෙම තමයි නාමලුත් කියාගෙන එන්නෙමරන්නෙ නං නෑ. අපේ තාත්තාට පුලුවන් සර්පයො අල්ලන්න. ඒක හින්දා මටත් ටිකක් පුලුවන්. අල්ලලා ගිහින් දානවා කැලෑවකට.
මාසෙකට කලින් වත්තෙන් පිට පාර එහා පැත්තේ කොලරොඩු අස්සේ අහුවුනා පොලොන් පැටියෙක් මරන්නේ නැතුව අතෑරියා මට අදාළ නැති නිසා අපේ වත්තේ නෙමෙයි නිසාත්. සත්තු මරන්න අකමැති නිසාත්. හැබැයි අද දැන් පැයකට කලින් ගේ පිටිපස්සේ කුණු වල ගාව ආයේ පොලොන් පැටියෙක් හිටියා. එදා හිටපු එකාමද මන්දා. අකමැත්තෙන් වුනත් මරන්න සිද්ද වුනා. බෝතලේකට දාලා අල්ලන්න දන්නෙත් නෑනේ. ආයේ මැරුවේ නැත්තන් එක්කෝ මට කෙලිනවා නැත්තන් පූසන්ට කෙලිනවා. උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා.
උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?
පිං පතා දානයක් දීපන්මාසෙකට කලින් වත්තෙන් පිට පාර එහා පැත්තේ කොලරොඩු අස්සේ අහුවුනා පොලොන් පැටියෙක් මරන්නේ නැතුව අතෑරියා මට අදාළ නැති නිසා අපේ වත්තේ නෙමෙයි නිසාත්. සත්තු මරන්න අකමැති නිසාත්. හැබැයි අද දැන් පැයකට කලින් ගේ පිටිපස්සේ කුණු වල ගාව ආයේ පොලොන් පැටියෙක් හිටියා. එදා හිටපු එකාමද මන්දා. අකමැත්තෙන් වුනත් මරන්න සිද්ද වුනා. බෝතලේකට දාලා අල්ලන්න දන්නෙත් නෑනේ. ආයේ මැරුවේ නැත්තන් එක්කෝ මට කෙලිනවා නැත්තන් පූසන්ට කෙලිනවා. උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා.
උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?