හොරු අල්ලන්න ආපු වුන් නීතිය නවන විදිය.

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,738
    4,256
    113
    colombo
    ඔන්න බලපන් සාක්ෂි නැති වෙන විදිය.
    හොඳ කමබ හොරු ටිකක් අනුර බිහි කරලා යන්නේ.

    කථානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත (Inventory book) අතුරුදන්ව ඇති බව එම නිල නිවසේ කළමනාකාර පසන් අතුකෝරල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

    ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට නිල නිවස නිකුත් කිරීමේදී සිදුව ඇති බව කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම නිල නිවසේ කළමනාකාරවරයාගෙන් පෙරේදා (28) දිනයේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී ය. එහිදී කොමිසමේ නිලධාරීන් අදාළ කළමනාකරුගෙන් පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

    බඩු වට්ටෝරු පොත භාරව සිටි කථානායක පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරියා ළඟ එම පොත නොමැති යැයි තමාට දැනුම් දුන් බවත්, ඒ අනුව එම පොත අතුරුදන්ව ඇති බවත් එහිදී කළමනාකරු කොමිසමට පවසා ඇත.

    කථානායක නිල නිවසේ සේවක ලේඛන, විදුලි, ජල හා අනෙකුත් ගෙවීම් වාර්තා ද කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ද අල්ලස් කොමිසම පාර්ලිමේන්තු පාලන අංශය වෙත නියෝග කර තිබිණ.

    2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ මෙම විමර්ශනය සිදුකෙරෙන්නේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව ය.

    කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් මෙම නිල නිවසේ ඇතැම් භාණ්ඩ තමන් මේ වනවිට පදිංචිව සිටින වෙනත් නිල නිවාසයකට රැගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි. ජගත් වික්‍රමරත්නට තවත් විෂමාචාර චෝදනා ගණනාවක්ම එල්ල වී ඇති අතර ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ද විපක්ෂය මේ වනවිට කටයුතු කරමින් සිටී.

     
    • Like
    Reactions: KDH

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,268
    9,193
    113
    Cenon
    cenon.com
    pasku prahare eka sinhalayek na list eke, innawa set ekak but un seratama nadu dala tyenne, naduwa tyeddi ubala dananwane seen eka? nam prasidda karannath ba prashna karannath ba :D
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,738
    4,256
    113
    colombo

    එක් හොරකම් ක් වහන්න තව හොරකම් ක් පෙන්නුවාම් හරිද ගූ කාන්නෝ


    දෙන්න හොරු කියලා පිළිගන්න බැරිද ඊයා හිඟා කාපන්. මිඩ් යා ගණිකා ව තුක විතරක් 🤮🤮🤮🤮
     
    • Haha
    Reactions: KDH

    thomian

    Well-known member
  • May 20, 2011
    13,434
    18,926
    113
    එක් හොරකම් ක් වහන්න තව හොරකම් ක් පෙන්නුවාම් හරිද ගූ කාන්නෝ


    දෙන්න හොරු කියලා පිළිගන්න බැරිද ඊයා හිඟා කාපන්. මිඩ් යා ගණිකා ව තුක විතරක් 🤮🤮🤮🤮

    පුන්නක්කුවට රිදිලා 😁🤣
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,738
    4,256
    113
    colombo
    පොඩ්ඩක් ඉන්න මොනවහරි වෙන නිව්ස් එකක් අරන් එන්නම් මේකෙ අලවලා මාරු වෙන්න
    නපුංසකයෙක් ගොනා සේ ඇවිත් උදෙන්ම අලොලා.
    🤣🤣🤣
     
    • Haha
    Reactions: supun_sg

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,738
    4,256
    113
    colombo
    පුන්නක්කුවට රිදිලා 😁🤣
    මි හාරකෝ උබ කරපු ගොන් වැඩේ තාම තේරෙන්නේ නැද්ද 🤣🤣🤣🤣💩💩

    හොරු 🤣
    රිදිලා එක දිගට රිපලයි

    හොරු රකින් බල නගර ජෙප්පෝ ඊයා 🤣🤣🤣
    ------ Post added on Sep 30, 2026 at 2:06 PM
     
    • Haha
    Reactions: KDH and supun_sg

    thomian

    Well-known member
  • May 20, 2011
    13,434
    18,926
    113
    මි හාරකෝ උබ කරපු ගොන් වැඩේ තාම තේරෙන්නේ නැද්ද 🤣🤣🤣🤣💩💩

    හොරු අපුල්ලන්නෙ නැතුව හිගා කාපං 🤣