ක තා නායක බ ඩුවගේ වැඩ කොහොමද

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    “සහෝදරයෙක්නම් හොරෙක් නොවේ” කියලා අපිට පන්ති පහේ ඉගැන්නුවේ..
    ඒ නිසා උඹලා තමයි හොරු.. හූ..

    කොළුකාර සහෝදරයා මිසින් 🤣🤣🤣🤣 පව් කියලත් හිතෙනවා 🥲
     
    • Haha
    Reactions: supun_sg

    thomian

    Well-known member
  • May 20, 2011
    13,476
    19,010
    113
    කොළුකාර සහෝදරයා මිසින් 🤣🤣🤣🤣 පව් කියලත් හිතෙනවා 🥲

    ඇප දුන්නෙ නැති නිසා පැය 24 ම අඩන පුන්නක්කු බයියො,🤣
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    ඇප දුන්නෙ නැති නිසා පැය 24 ම අඩන පුන්නක්කු බයියො,🤣


    ලැජ්ජාවක් නැද්ද බාන් එරෝසන් කාරයා හොදයි. බලද්දි🤮
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    රිදිලා
    🤣

    සිරා අහන්නේ ඇයි බාන් ජෙප්පෝ හොරකම් කරන කොට. ඒවා වහන්න උත්සාහ කරන්නේ .

    උබල ට කියලද තියෙන්නේ සහෝදරයෙක් හොරා කෑවත් දිෆෙන්ඩ් කරන්න කියලා.

    ඇත්ත ටම කලකිරෙනවා. 😑
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,476
    19,010
    113
    🤣

    සිරා අහන්නේ ඇයි බාන් ජෙප්පෝ හොරකම් කරන කොට. ඒවා වහන්න උත්සාහ කරන්නේ .

    උබල ට කියලද තියෙන්නේ සහෝදරයෙක් හොරා කෑවත් දිෆෙන්ඩ් කරන්න කියලා.

    ඇත්ත ටම කලකිරෙනවා. 😑

    සොරි බං.. ආපහු එහෙම කරන්නේ නෑ