මෙට්‍රෝ බස් නවත්තපු ඉඩමේ හිමිකරුවන් පොලිසි යයි..😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,870
    48,670
    113
    image

    අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස මෙට්‍රෝ බස් රථගාලකට යොදාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන් අතුරුගිරිය පොලිසියට කැඳවා තිබේ.

    ඒ එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය කළ පැමිණිල්ලකට අනුවය.

    කෙසේවෙතත් එම පාලනාධිකාරිය චෝදනා කරන්නේ පැමිණිල්ල කර දැනට දින පහක් ගත වුවද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය පසුබට වෙමින් සිටින බවටය.

    අතුරුගිරියේ මෙට්‍රෝ බස් රථගාල ඉකුත් සැප්තැම්බර් 29 වනදා විවෘත කළේ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ හා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

    ඒ සඳහා වෙන්කළ භූමිය ඉකුත් 26 වනදා සුද්ද පවිත්‍රකර සකස් කිරීම සිදු කළේය.

    එය අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100ක භූමි ප්‍රමාණයක් බවත්, මන්ත්‍රිවරු එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවත් එම නිවාස සංකීර්ණයේ පාලානාධිකාරිය පසුව චෝදනා කළේය.

    අනතුරුව එම පාලනාධිකාරය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

    ඒ අනුව ඊයේ (30) දිනයේදී ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ හ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ව අතුරුගිරිය පොලිසියට කැඳවනු ලැබීය.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,161
    18,413
    113
    අනේ හුකාගන්න කියපන්. මේ පෘතුවියේ ඉඩම් කාටවත් පෞද්ගලිකව අයිති නෑ. කඩදාසි කෑල්ලක අත්සන් කරාම අවුරුදු බිලියන ගානක ඉඳන් තිබ්බ එක උගේ වෙනවද. ඕක ආණ්ඩුවට පවර ගන්න ඕනේ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,676
    6,116
    113
    හෝම් ස්වීට් හෝම්
    අනේ හුකාගන්න කියපන්. මේ පෘතුවියේ ඉඩම් කාටවත් පෞද්ගලිකව අයිති නෑ. කඩදාසි කෑල්ලක අත්සන් කරාම අවුරුදු බිලියන ගානක ඉඳන් තිබ්බ එක උගේ වෙනවද. ඕක ආණ්ඩුවට පවර ගන්න ඕනේ
    සමාජවාදයට ජයවේවා !!

    මගේ කියලා කිසිදෙයක් නෑ, මේ හැමදේම අපේ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,363
    16,118
    113
    අනේ හුකාගන්න කියපන්. මේ පෘතුවියේ ඉඩම් කාටවත් පෞද්ගලිකව අයිති නෑ. කඩදාසි කෑල්ලක අත්සන් කරාම අවුරුදු බිලියන ගානක ඉඳන් තිබ්බ එක උගේ වෙනවද. ඕක ආණ්ඩුවට පවර ගන්න ඕනේ
    Ube me elakiri account eke password eka deepanko.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,389
    14,318
    113
    පෘථිවිය
    image

    අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස මෙට්‍රෝ බස් රථගාලකට යොදාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන් අතුරුගිරිය පොලිසියට කැඳවා තිබේ.

    ඒ එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය කළ පැමිණිල්ලකට අනුවය.

    කෙසේවෙතත් එම පාලනාධිකාරිය චෝදනා කරන්නේ පැමිණිල්ල කර දැනට දින පහක් ගත වුවද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය පසුබට වෙමින් සිටින බවටය.

    අතුරුගිරියේ මෙට්‍රෝ බස් රථගාල ඉකුත් සැප්තැම්බර් 29 වනදා විවෘත කළේ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ හා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

    ඒ සඳහා වෙන්කළ භූමිය ඉකුත් 26 වනදා සුද්ද පවිත්‍රකර සකස් කිරීම සිදු කළේය.

    එය අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100ක භූමි ප්‍රමාණයක් බවත්, මන්ත්‍රිවරු එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවත් එම නිවාස සංකීර්ණයේ පාලානාධිකාරිය පසුව චෝදනා කළේය.

    අනතුරුව එම පාලනාධිකාරය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

    ඒ අනුව ඊයේ (30) දිනයේදී ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ හ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ව අතුරුගිරිය පොලිසියට කැඳවනු ලැබීය.
    සියලු හිස් ඉඩම් ආණ්ඩුව විසින් අත්පත් කර ගත යුතුවේ
    ලබා නොදෙන්නේ නම් නඩු පයිල් එකක් දැමිය යුතුය
    මිලේනියම් සිටි අයිතිකරු ට නඩුවක් වැටීමට නියමිතය
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,466
    25,471
    113
    tracing Geo-location.. ... ...

    මෙන්න ඉන්නව වැඩ්ඩෝ.. ටික දවසකින් මෙට්‍රෝ ස්ටෑන්ඩ් එකට නිරවුල් සින්නක්කර ඔප්පුවකුත් තියෙයි වැඩේ මූට බාර දුන්නනම්..
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    ඔය ඉඩම රාජසන්තක කරන්න ඕන..බස් පාක් කරහම පොලව ගෙවෙන්නේ නෑනේ..පැහැදිලි ඉරිසියාව..
    ඔබතුමා කොට්ටාවේ කොහෙද ? මමත් කොට්ටාවේ, ඒකයි ඇහුවේ :unsure:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,421
    21,088
    113
    හස්තිශෛලපුර
    අනේ හුකාගන්න කියපන්. මේ පෘතුවියේ ඉඩම් කාටවත් පෞද්ගලිකව අයිති නෑ. කඩදාසි කෑල්ලක අත්සන් කරාම අවුරුදු බිලියන ගානක ඉඳන් තිබ්බ එක උගේ වෙනවද. ඕක ආණ්ඩුවට පවර ගන්න ඕනේ

    ube gedara address eka dapanko.. hetama ennam mata dipan..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,131
    17,864
    113
    35
    Spain
    අනේ හුකාගන්න කියපන්. මේ පෘතුවියේ ඉඩම් කාටවත් පෞද්ගලිකව අයිති නෑ. කඩදාසි කෑල්ලක අත්සන් කරාම අවුරුදු බිලියන ගානක ඉඳන් තිබ්බ එක උගේ වෙනවද. ඕක ආණ්ඩුවට පවර ගන්න ඕනේ
    උඹේ ගේත් දියන් කරුමක්කාර ජෙප්පෙක්ට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,560
    113
    image

    අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස මෙට්‍රෝ බස් රථගාලකට යොදාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන් අතුරුගිරිය පොලිසියට කැඳවා තිබේ.

    ඒ එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය කළ පැමිණිල්ලකට අනුවය.

    කෙසේවෙතත් එම පාලනාධිකාරිය චෝදනා කරන්නේ පැමිණිල්ල කර දැනට දින පහක් ගත වුවද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය පසුබට වෙමින් සිටින බවටය.

    අතුරුගිරියේ මෙට්‍රෝ බස් රථගාල ඉකුත් සැප්තැම්බර් 29 වනදා විවෘත කළේ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ හා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

    ඒ සඳහා වෙන්කළ භූමිය ඉකුත් 26 වනදා සුද්ද පවිත්‍රකර සකස් කිරීම සිදු කළේය.

    එය අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100ක භූමි ප්‍රමාණයක් බවත්, මන්ත්‍රිවරු එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවත් එම නිවාස සංකීර්ණයේ පාලානාධිකාරිය පසුව චෝදනා කළේය.

    අනතුරුව එම පාලනාධිකාරය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

    ඒ අනුව ඊයේ (30) දිනයේදී ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ හ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ව අතුරුගිරිය පොලිසියට කැඳවනු ලැබීය.
    Pra saba unwa kohomath punuruththapanaya karanna ona, un hasirenne pradeshiyawa unta rate wenama nithiyak wage kiyala hithagena.
    Dan NPP saba balapradesha wala godak anawasara idikirim yanawa mun aurudu dekak pol ganawada?