මෙට්‍රෝ බස් නවත්තපු ඉඩමේ හිමිකරුවන් පොලිසි යයි..😳

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,588
    855
    113
    අනේ හුකාගන්න කියපන්. මේ පෘතුවියේ ඉඩම් කාටවත් පෞද්ගලිකව අයිති නෑ. කඩදාසි කෑල්ලක අත්සන් කරාම අවුරුදු බිලියන ගානක ඉඳන් තිබ්බ එක උගේ වෙනවද. ඕක ආණ්ඩුවට පවර ගන්න ඕනේ
    Ube gewal koheda kiyala poddak kiyapan :P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,311
    1
    63,860
    113
    Mother Earth
    ඔය ඉඩම රාජසන්තක කරන්න ඕන..බස් පාක් කරහම පොලව ගෙවෙන්නේ නෑනේ..පැහැදිලි ඉරිසියාව..
    ඔතන metro bus yard එකක් නෙමෙයි. JVP උන් ටික සේරම මරලා ලොකු mass grave එකක් ගහල JVP grave yard එකක් ගහන්න ඕන. පස්සෙ ඔතනට නිතරම හෙන ගහන නිසා ඒ හෙන වලින් විදුලි බලය නිෂ්පාදනය කරන්න power plant එකක් ගහන්න ඕන 900MW වගේ generate කරයි. 🤷‍♂️ ⛈️⚡💡:love2:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,411
    18,811
    113
    උඹේ ගේත් දියන් කරුමක්කාර ජෙප්පෙක්ට
    මගේ ගේ තියෙන්නේ ජීවත් වෙන්න මිසක් ලාබ ලබන්න නෙමෙයි බන්. ගෙවල්, ඉඩම් මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබ්බම ඇති, බිස්නස් එකක් කරගන්න බෑ. එච්චරයි.
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,547
    2,004
    113
    මගේ ගේ තියෙන්නේ ජීවත් වෙන්න මිසක් ලාබ ලබන්න නෙමෙයි බන්. ගෙවල්, ඉඩම් මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබ්බම ඇති, බිස්නස් එකක් කරගන්න බෑ. එච්චරයි.
    804365607_1077972131512862_8063692544308363037_n.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    10,067
    17,207
    113
    මගේ ගේ තියෙන්නේ ජීවත් වෙන්න මිසක් ලාබ ලබන්න නෙමෙයි බන්. ගෙවල්, ඉඩම් මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබ්බම ඇති, බිස්නස් එකක් කරගන්න බෑ. එච්චරයි.
    Pissuda aise ?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113
    ඔය ම්‍රෙට්ට්‍රො ලබ්බ පටන් අරන් අවුරුද්දක් වෙනවා. සතුන්ට බස් ගෙනල්ලා පාරට දාන්නම් ඔය උන්ට එක ගැන හරි හමන් plan එකක් තිබ්බේ නැද්ද? මෙතනින් බස් එක පටන් ගන්නවානම් එකට බස් නවත්තන්න තැනක් තියනවාද? එහෙම නැත්නම් හදන්නේ කොහෙද? ඔය මිලේනියම් සිටි එක අස්සේ න් පටන් ගන්න ඕනේ ද වගේ එව්වා බලන්න. එව්වා පටන් ගන්න බස් ස්ටෑන්ඩඩ් එකක් පාවිච්චි කරන්න තිබ්බා නේ අතුරුගිරිය වගේ. ඉඩ තියනවා ඕනේ තරම්. අයිතියක් ලංගමට ඇත්තේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,281
    1
    102,987
    113
    34
    Kalutara
    ඔතන metro bus yard එකක් නෙමෙයි. JVP උන් ටික සේරම මරලා ලොකු mass grave එකක් ගහල JVP grave yard එකක් ගහන්න ඕන. පස්සෙ ඔතනට නිතරම හෙන ගහන නිසා ඒ හෙන වලින් විදුලි බලය නිෂ්පාදනය කරන්න power plant එකක් ගහන්න ඕන 900MW වගේ generate කරයි. 🤷‍♂️ ⛈️⚡💡:love2:

    scared dog GIF
     
    • Wow
    Reactions: Candid-B

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,087
    2,899
    113
    පොඩ්ඩක් ඉදපන් backdate කරලා ඉඩම රාජසන්තක කරනකම්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,985
    103,700
    113
    ඔය ඉඩම රාජසන්තක කරන්න ඕන..බස් පාක් කරහම පොලව ගෙවෙන්නේ නෑනේ..පැහැදිලි ඉරිසියාව..
    නැද්ද උබලගෙ වත්තක් බස් එකක් පාර්ක් කරන්න දීලා බලන්න
     
    • Haha
    Reactions: Inigo Montoya

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    804
    456
    63
    Homagama
    ඇතුරුගිරි රූට් එකනම් පාඩුයී... නෝමල් බසුත් , ගොඩගමේන් පටන් ගත්ත නම් මරු මොකද? මීගොඩ බස් පට්ට ලෝඩ් ඒනිසා හෝමාගම ඩිපෝවත් ලග නිසා බස් දාන්න පුලුවන් ගොඩගම හංදියේ Ctb නවත්තන තැනම මේක නවත්තවන්න පුලුවන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,645
    21,384
    113
    හස්තිශෛලපුර
    මගේ ගේ තියෙන්නේ ජීවත් වෙන්න මිසක් ලාබ ලබන්න නෙමෙයි බන්. ගෙවල්, ඉඩම් මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබ්බම ඇති, බිස්නස් එකක් කරගන්න බෑ. එච්චරයි.
    uya hari punchi minihek..
     
    • Haha
    Reactions: Inigo Montoya