අඩෝ ටියුශන් කරල මෙච්චර හොයන්න පුලුවන්ද බන්, මූ වැඩිය ප්රසිද්ද එකෙකුත් නෙමෙයි
දෙවනියට කියන කෙනාව දන්නවා. පොර අපේ කාලේ සෑහෙන්න ෆේමස් ඩයල් එකක්. English medium කරපු උන් ගොඩක් ගියේ පොර ලඟට. අනික මිනිහ යමක් කමක් තිබ්බ හොඳ ෆැමිලි එකකින් ආව පොරක්.ටියුෂන් කරලා මෙච්චර හොයන්න පුළුවන්ද ?
ඔව් පුළුවන්
මන් ඇසුරු අයගෙන් කරපු උදාහරණ කිහිපයක් .
මගෙ ෆිසික්ස් ගුරා අම්බලන්ගොඩ ඩෑල් එකක් එච්චර සල්ලිකාරයෙක් නෙමෙ උපතින් .ඉගෙන ගෙන ඉංජෙක් උනා ,ජොබ් එකෙ පඩි මදී,ටියුෂන් කරා ජොබෙන් අයින් වෙලා.
නුගේගොඩ තඩි ගෙයක් තිබ්බා ,ඒ අවට තව ඉඩම් කිහිපයකුත් තිබ්බා
ගෙදර වාහන 5 ක් තිබ්බා (බෙන්ස් රෝල්ස් රොයිස් නම් නෙමෙ )
පොරගෙම ටියුෂන් ආයතන දෙකක් තිබ්බා .
පොරගෙ ඉන්කම් උනෙ උගන්වන එකෙන් එන සල්ලි සහ ආයතන දෙකෙන් එන සල්ලි ,
උගන්වනකොට සිසුවෙකු ගෙවන ෆීස් එකෙන් 60% ක් ගුරාට 40% ක් ආයතනයට
මන් දන්න කෙමිස්ට්‍රි ගුරෙක් ,
බෙන්ස් කාර් 13 ක් තිබ්බා( කිව්වම දැන් දන්න එවුන් දන්නවා කවුද කියලා ) ,
හැව්ලොල් සිටි එකෙ අපාර්ට්මන්ට් දෙකක් තිබ්බා ,
පොර ඔය ෆේමස් එකෙක් නෙමෙ වැඩිය සහ ඔය පාරෙ පොස්ටර් ගහන් ලීෆ්ලට් බෙදන් ටීවී වල ඇඩ් දාන් යන එකෙක් නෙමෙ
.
පොරට පොරගෙම ටියුෂන් ආයතනයක් තිබ්බා සහ පොරට මැණික් බිස්නස් එකකුත් තිබ්බා .
හැබැයි හැමොම මේ මට්ටමෙ නැහැ ඕං හරිය .
බෙන්ස් කිව්ව ගමන් ඉතිං කවුද නොදන්නෙ පොරවදෙවනියට කියන කෙනාව දන්නවා. පොර අපේ කාලේ සෑහෙන්න ෆේමස් ඩයල් එකක්. English medium කරපු උන් ගොඩක් ගියේ පොර ලඟට. අනික මිනිහ යමක් කමක් තිබ්බ හොඳ ෆැමිලි එකකින් ආව පොරක්.
මාත් බැලුවා ලොකු මෙව්වා එකක් නම් නැහැමම උගේ video නිකන් බලලා තියනවා .. මූ පට්ටම බොරුවක් බන් කරන්නේ![]()
Jeewka ne ?බෙන්ස් කාර් 13 ක් තිබ්බා( කිව්වම දැන් දන්න එවුන් දන්නවා කවුද කියලා ) ,
හැව්ලොල් සිටි එකෙ අපාර්ට්මන්ට් දෙකක් තිබ්බා ,
පොර ඔය ෆේමස් එකෙක් නෙමෙ වැඩිය සහ ඔය පාරෙ පොස්ටර් ගහන් ලීෆ්ලට් බෙදන් ටීවී වල ඇඩ් දාන් යන එකෙක් නෙමෙ
math giye oya kiyana chemistry sir ge thamai. JPමන් දන්න කෙමිස්ට්‍රි ගුරෙක් ,
බෙන්ස් කාර් 13 ක් තිබ්බා( කිව්වම දැන් දන්න එවුන් දන්නවා කවුද කියලා ) ,
හැව්ලොල් සිටි එකෙ අපාර්ට්මන්ට් දෙකක් තිබ්බා ,
පොර ඔය ෆේමස් එකෙක් නෙමෙ වැඩිය සහ ඔය පාරෙ පොස්ටර් ගහන් ලීෆ්ලට් බෙදන් ටීවී වල ඇඩ් දාන් යන එකෙක් නෙමෙ
.
පොරට පොරගෙම ටියුෂන් ආයතනයක් තිබ්බා සහ පොරට මැණික් බිස්නස් එකකුත් තිබ්බා .
හැබැයි හැමොම මේ මට්ටමෙ නැහැ ඕං හරිය .
Kauda 1st kena?ටියුෂන් කරලා මෙච්චර හොයන්න පුළුවන්ද ?