කොටු හතේ ඉංග්‍රීසි සර්ගෙ කෝටි පනහේ සුපිරිතම මන්දිරයI

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,573
    4,062
    113
    Maligawatta

    kuhaka kama nemei, nikang podi calculation ekak hedhala beluwa,

    Gedarata koti 50 i lu
    Wahana 5k thiyanawa lu, ekata koti 10k dhaamuko
    okkoma koti 60 i
    minihata wayasa 30 lu, wayasa 20n meka patan gaththath, avurudhu 10 ta koti 60k hoyanawa kiyanne, average eka avuruddhata koti 6k (maasa 12 kata koti 6k), a koti 6, maasa 12n bedhuwoth, maasekata laksha 50k

    possible dha ???
     
    Last edited:

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,957
    2
    4,897
    113
    mu port city eketh apartment(homelands) ekak gtta kyla video ekak dla tibba
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,468
    1,681
    113
    Oceania
    Gedarata koti 50 i lu
    Wahana 5k thiyanawa lu, ekata koti 10k dhaamuko
    okkoma koti 60 i

    උඹව ඉස්සෙල්ලාම ගණන් පන්ති යවන්න ඕනේ
    Koti 50 + (10 x5) = 60
    60 + 50 = 110
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,194
    24,045
    113
    අපෝ possible. ලොකු ක්ලාස් කරන අය මාසෙට කෝටි කීපයක් හම්බ කරනව.

    හම්බෙන ඒවා ආයෙ වෙන දේවල් වලත් ඉන්වෙස්ට් කරනවනෙ.

    Anyway ගෙදරනන් ඔලුව රිදෙනව. හෝටල් වගේ ගෙවල් හදන්නෙම මේ වගේ උන්. රියල් සල්ලිකාරයො පට්ට නිස්කලංක ගෙවල් හදනව ඔය වගේ 10 ගුණයක් වියදම් කරල.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,573
    4,062
    113
    Maligawatta
    අපෝ possible. ලොකු ක්ලාස් කරන අය මාසෙට කෝටි කීපයක් හම්බ කරනව.

    හම්බෙන ඒවා ආයෙ වෙන දේවල් වලත් ඉන්වෙස්ට් කරනවනෙ.

    Anyway ගෙදරනන් ඔලුව රිදෙනව. හෝටල් වගේ ගෙවල් හදන්නෙම මේ වගේ උන්. රියල් සල්ලිකාරයො පට්ට නිස්කලංක ගෙවල් හදනව ඔය වගේ 10 ගුණයක් වියදම් කරල.
    mekath supuri geyak hebei
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    683
    917
    93
    උබලගේ ප්‍රශ්නය වෙන්න ඕනි tuition කරන හැමෝටම මෙහෙම වෙන්න බැරි වෙන්නත් කිහිප දෙනෙක් පමණක් මේ වගේ සුපිරියට ගොඩ යන්නත් අනිත් උන්ට වඩා මුන්ට තියෙන හැකියාවන් මොනවද, උන් ගේ tactics මොනවද කියන එක.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,844
    2,855
    113
    උබලගේ ප්‍රශ්නය වෙන්න ඕනි tuition කරන හැමෝටම මෙහෙම වෙන්න බැරි වෙන්නත් කිහිප දෙනෙක් පමණක් මේ වගේ සුපිරියට ගොඩ යන්නත් අනිත් උන්ට වඩා මුන්ට තියෙන හැකියාවන් මොනවද, උන් ගේ tactics මොනවද කියන එක.
    Tuition kiyanne self marketing wedak. Thamanwa hondatama market karana kena winning. Hondatama ugannanna puluwan decent sir la ape kaale hitiyata lokuwata tuition thibune nehe. Dan tuition wala bana kiyanna ona double meaning dewal kiyanna ona. Lamai enne ethakota
     
    • Like
    Reactions: zid2021 and CodeMan

    planner123

    Well-known member
  • May 22, 2018
    9,438
    16,251
    113
    Maaseta laksha 50 kiyanne nothing top level tuition master kenek ta.
    5,000,000 kiyanne lamai 2000 hitiyoth per head 2500.
    Possible.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,963
    3,508
    113
    Patta size geyakne yako. Podi kaale gedara hariyata notibba nisa wennati muta mehema geyak hadanna hitena level ekata arrears ekak tibbe. Nettan itin gedara wedata minissu 4k 5k tiyaganne netuwa oya wage quality ekata geyak maintain karanna baa. Ehema gedara wedata minissu tyagattama gedara inna unta privacy eka madi wenawa. Owaye weda karana un gamea/ handiye kadeata ehema giyama gedara unge keruwawal kiyawanawa. juge karanawa. secretive life ekak gata karanna amarui.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,216
    1
    2,298
    113
    32
    Heaven
    GraphicsGods.com
    Maaseta laksha 50 kiyanne nothing top level tuition master kenek ta.
    5,000,000 kiyanne lamai 2000 hitiyoth per head 2500.
    Possible.
    එක ලමෙක්ගෙ ගානින් කොටසක් ටියුශන් සෙන්ටර් එකට යනවා, support staff, tutues වියදමත් යනවා ඒ වගේම. මූ අහන්නෙ මේ ටික කරගන්න සේව් කරගන්න ඕනෙ ගාන මිස ආදායම නෙමෙයි. ටැක්ස් එකත් යම් පරමානයක් හරි ගෙවනව ඇතිනෙ, ඒවත් අඩු උනාම මාසෙට ඉතුරු වෙන ගාන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,245
    50,572
    113
    සේදවත්ත

    kuhaka kama nemei, nikang podi calculation ekak hedhala beluwa,

    Gedarata koti 50 i lu
    Wahana 5k thiyanawa lu, ekata koti 10k dhaamuko
    okkoma koti 60 i
    minihata wayasa 30 lu, wayasa 20n meka patan gaththath, avurudhu 10 ta koti 60k hoyanawa kiyanne, average eka avuruddhata koti 6k (maasa 12 kata koti 6k), a koti 6, maasa 12n bedhuwoth, maasekata laksha 50k

    possible dha ???

    ක්ලාස් කියන්නේ චැනලින් වගේ තමා . ලංකාවේ හිගන්නගේ දරුවා පවා යවනවා. අනික සූම් එක්කට 300 විතර ජොයින් වෙනවා සමහර ඒවගේ. අනික ඉංග්‍රීසි කිය්න්නෙ ලංකාවේ මාකට් කරන්න ලේසිම එකක්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,438
    16,251
    113
    එක ලමෙක්ගෙ ගානින් කොටසක් ටියුශන් සෙන්ටර් එකට යනවා, support staff, tutues වියදමත් යනවා ඒ වගේම. මූ අහන්නෙ මේ ටික කරගන්න සේව් කරගන්න ඕනෙ ගාන මිස ආදායම නෙමෙයි. ටැක්ස් එකත් යම් පරමානයක් හරි ගෙවනව ඇතිනෙ, ඒවත් අඩු උනාම මාසෙට ඉතුරු වෙන ගාන
    Mama oya gaththe lamai 2000i inne kiyala.
    Muge field eke capacity gena mama nodanee.

    Habai top level tuition sir kenekta lamai olu gedi 2000 pannala innawa. Anika dan tuition fees sahena wadi.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,194
    24,045
    113
    එක ලමෙක්ගෙ ගානින් කොටසක් ටියුශන් සෙන්ටර් එකට යනවා, support staff, tutues වියදමත් යනවා ඒ වගේම. මූ අහන්නෙ මේ ටික කරගන්න සේව් කරගන්න ඕනෙ ගාන මිස ආදායම නෙමෙයි. ටැක්ස් එකත් යම් පරමානයක් හරි ගෙවනව ඇතිනෙ, ඒවත් අඩු උනාම මාසෙට ඉතුරු වෙන ගාන
    දැන් ක්ලාස් එකක ගාන 3500+
    ඕකෙන් 1000 ක් ටියුෂන් කරන තැනට + ටියුට්ස් වලට තිබ්බත් 2500 තියෙනව.

    අපි හිතමු එක ක්ලාස් එකක ළමයි 800 යි කියල.
    තැන් 4 ක ක්ලාස් කරනව කියල හිතමු.
    ඔය හැම එකේම අවුරුදු 3 ක batches + රිවිෂන් batch එකක් ඉන්නව.

    එතකොට 800*4*4 = 12800

    මුලු ලාභය = 12800*2500 = මිලියන 32 යි.

    ඔයිට අමතරව පේපර් ක්ලාස් අරව මේවා කියලත් සල්ලි ගන්නව.
    ඊට පස්සෙ දැන් අලුත්ම සෙල්ලම ඔන්ලයින් ක්ලාස්. මේවයෙ සමහරවිට ළමයි දස දහස් ගානක් ඉන්නව.

    ටියුෂන් tax free.

    (මේ කිවුවෙ AL ක්ලාස්. මූ English නෙ. මූට මීටත් වඩා ඇති සමහරවිට)