මූ දවස්ගානක ඉදන් ඩොනේෂන් එකක් අල්ලගෙන කෑගහනව. කවුරුහරි මේවැඩේ කරල බැනපන්කො මූගෙ කටපුක වැහෙන්න.
තිස්දාහදාපු කක්තාරක සදුද ඉදන් නෑ. අයියාගෙන් ගුටිකාලමැරිලද දන්නෑඒක පලවෙනි එක නේ.. පොත් බෑග් සීන් එකේ ටියෙන්නේ පොටෝ 3ඉ.. ඇඩ්ඩරස් මකපු කෑශ් ඔන් ඩිලිවරි ඉන්වොයිස් එකයි , ත්ව කොහොඩෝ කඩේකට බඩු බාන එකක් විතරයි..
මුන් සෙට් එකක් එකතු වෙලා ගහන ගේමක් මේක..නැත්හම් මොකෝ තම්න්ගේ ඇප් එක ඔන්කරල නම මකලා මේතියෙන්නේ පකෝ කියල මටත්බැනලා ස්ක්‍රීන් ශොට් එකක් දාන්න බැරි..