ඥානසාර හිමිට වරෙන්තු 😂

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,381
    1
    64,018
    113
    Mother Earth

    මේ සාදු කතා කරන්නෙ මොළේ තියෙන අයට. අපේ රටේ මොළේ තියෙන අය ඉන්නෙ බොහොම අඩුවෙන්. මුළු ජනගහනයෙන් 1%ක් වගේ. 🤷‍♂️ 😍
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,511
    12,637
    113
    Ohio, USA
    උන්වහන්සේව ඇල්ලුවා කියන එක බොරුවක් වෙන්න ඇති..
    අපේ හාමදුරුවෝම කලින් කියලා තිබුනා "උන් අල්ලයි මගේ ඇටේ.." කියලා..
    එහෙම කියපු උන්වහන්සේව කවදාවත් කාටවත් අල්ලන්න බැහැ..
    මොකද උන්වහන්සේ මීට කලින් අර බේරුවල මහා ජනඝාතන අබසරණ වේදිකාවේදී කිව්වා "තවමත් මේ රටේ ඉන්නේ සිංහල පොලීසියක්... සිංහල හමුදාවක්..." කියල..
    උන්වහන්සේම එහෙම කියලා තියෙද්දි කිසිම හමුදාවේ නිලධාරියෙක් හෝ පොලීසියේ මහත්තුරු උන්වහන්සේව ගඩාෆිව, සදාම්ව වගේ ගුලකින්, බෝක්කුවකින් ඇදලා අරගෙන පාර දිගේ අරගෙන යයි කියල මම කවදාවත් හිතන්නේ නෑ..
    අපේ හාමදුරුවෝ ඉන්න තැනක හොඳින් ඇති..
     
    Last edited:
    • Haha
    Reactions: talkingtom

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,874
    51,098
    113
    සේදවත්ත
    නානසාර හාමුදුරුවෝ , රාජාංගනේ හාමුදුරුවෝ රට වෙනුවෙන් වැඩ කරපු සංඝරුවන් ඉවරයි . ලංකාව කොහෙටද මේ යන්නේ . ගූම ආන්ඩුවක් මේක දර්මයටනේ මේ කෙනහිලිකම් ඔක්කම