පොරොන්දු වූ දිනයේ ආපහු ආවේ නැත්නම් ශිරන්තිට එරෙහිව විදෙස් ගමන් තහනමක් ගැනීමට සූදානම්..! එසේ වුවහොත් ගුවන් තොටුපලේදීම අත්අඩංගුවට...!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,898
    113
    නැවත පැමිණෙන බවට පොරොන්දු වී ඇති මීළඟ දිනයේ දී, නියමිත ලෙස ශිරන්ති රාජපක්ෂ එම කොට්ඨාශය හමුවේ පෙනී නොසිටියහොත්, ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සූදානමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
    එසේ වුවහොත්, ශිරන්ති රාජපක්ෂ නැවත දිවයිනට පැමිණෙන ඕනෑම අවස්ථාවක දී, ග-ුවන් තොටුපලේදීම ඇය අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇත

     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,476
    19,006
    113
    එයා එහෙම නෑ...

    බයියො පැහැදිලි කරයි 🫰🤏