උඹලට හිතෙන්නේ නැද්ද හොඳම නළුවෝ ටික ඉන්නේ ජෙප්පොත් එක්ක කියලා?
බැලුවොත් හොටු පෙරාගත්ත ගමන්මයි..
හැම එකටම ඕනාවට වඩා රැඟිල්ල දාන්න ගිහින් ජෙප්පො නාල තියෙන්නෙ. දැන් දකින උනුත් දන්නවා මුන් දන්නෙ පච ගහන්නයි ඇඩ් එකට හොටු පෙර පෙර අඬන්නයි විතරෛ කියලා.උඹලට හිතෙන්නේ නැද්ද හොඳම නළුවෝ ටික ඉන්නේ ජෙප්පොත් එක්ක කියලා?
බැලුවොත් හොටු පෙරාගත්ත ගමන්මයි..
76 years of Curse !වෙලාවට J R, ගාමිණී දිසානායක වගේ මිනිස්සු කලින් ඉපදිලා මහවැලිය වගේ project කලින් ඉවරකරේ
ඉතින් බන් මේ මාස 10ට ඒ ගම්වල උන් කන්න බොන්න නැතුව මැරිලද?කොළඹ මිනිස්සුන්ට වගේ නෙමෙයි උඩරට මිනිස්සුන්ට කෝච්චිය කියන්නෙ.
සමහර ගම්වලට යන්න පුලුවන් කෝච්චියෙන් විතරයි.