ඉතින්? පාර හරියට සෙට්ල් වෙන්න නොදී වැඩ පෙන්නන්න ගියපු හින්දා අහස පොලව කම්පා වෙලා තමයි ගල් වැටිලා තියෙන්නෙgalak watilane ban? monada indare me kiyana pacha? ubath nikan baiyek wegena enawada?
After earth and rocks that had fallen onto track
Anith eka repost indare
ඉතින්? පාර හරියට සෙට්ල් වෙන්න නොදී වැඩ පෙන්නන්න ගියපු හින්දා අහස පොලව කම්පා වෙලා තමයි ගල් වැටිලා තියෙන්නෙ
සර්ව කලා විශේෂඥ ඉන්දරේ.
බඩු නම් බඩු, කෝච්චි නන් කෝච්චි ඕන එකක් ඔට්ටුයි.
මන් ඔය ගැන කිසි දෙයක් දන්නේ නෑ, එත් මන් කියවල තියෙනවා පාලමක් එහෙම හැදුවම බර පටවල බලනවා කියල. ප්රේමදාස ස්ටේදියම් එකත් ප්රේමදාස ආණ්ඩුව කාලේ ඉක්මනට කරපු ප්රොජෙක්ට් එකක්. එකෙත් විවෘත කරන්න කලින් ටොන් ගානක් බර පටවල බැලුවා කියල පත්තරේ තිබුන. ඉතින් රේල් පාරත් එහෙම ටෙස්ට් කරන්න ඇති නේ?එන්ජිමක් පදන් වෙනකන් පදිනවා වගේ පාර හදලා පදන් වෙනකන් බලන් ඉන්ඩෝනෙ කියලා හිතෙන උබෙ ලෝ අයි කිවු මොලේට ගලක් පෙරලන්ඩ හිතෙනව
හුදෙකලා සිදුවීමක් බන්. පාර ගිලා බැස්සා නෙවෙයිනේ. හුදෙකලා ගලක් අවාමන් ඔය ගැන කිසි දෙයක් දන්නේ නෑ, එත් මන් කියවල තියෙනවා පාලමක් එහෙම හැදුවම බර පටවල බලනවා කියල. ප්රේමදාස ස්ටේදියම් එකත් ප්රේමදාස ආණ්ඩුව කාලේ ඉක්මනට කරපු ප්රොජෙක්ට් එකක්. එකෙත් විවෘත කරන්න කලින් ටොන් ගානක් බර පටවල බැලුවා කියල පත්තරේ තිබුන. ඉතින් රේල් පාරත් එහෙම ටෙස්ට් කරන්න ඇති නේ?
Yes they have tested using a specialized railway engine. There were some YouTube vedios about it.මන් ඔය ගැන කිසි දෙයක් දන්නේ නෑ, එත් මන් කියවල තියෙනවා පාලමක් එහෙම හැදුවම බර පටවල බලනවා කියල. ප්රේමදාස ස්ටේදියම් එකත් ප්රේමදාස ආණ්ඩුව කාලේ ඉක්මනට කරපු ප්රොජෙක්ට් එකක්. එකෙත් විවෘත කරන්න කලින් ටොන් ගානක් බර පටවල බැලුවා කියල පත්තරේ තිබුන. ඉතින් රේල් පාරත් එහෙම ටෙස්ට් කරන්න ඇති නේ?
Settle wenna Kochchara kal Inna oneda? Settle wechcha than wala gal watenne nadda? Slip yanne nadda?ඉතින්? පාර හරියට සෙට්ල් වෙන්න නොදී වැඩ පෙන්නන්න ගියපු හින්දා අහස පොලව කම්පා වෙලා තමයි ගල් වැටිලා තියෙන්නෙ