ටුක් ටුක් වලටත් ෂොට් එක දෙන්න ඕන. ටුක් ටුක් සංස්කෘතිය රටට හොඳ නැහැ. ශ්රී ලංකාව සුන්දර රටක් කරන්න ටකරන් බස් සහා ටුක්ටුක් අනිවාර්යෙන් අයින් කරන්න වෙනවා+ Tuk Tuk ppl
ඔය නුවණා මිනිහ කියන තරම් වැඩ්ඩෙක්ද බන්?අංකල් හරි ගාන දන්නවා නම්, නුවන්ට කියන්න,
පොස්ට් එක හදාවි.![]()
එලකිරියෙ රත්තරං අයියට වඩා නම් පොඩි කොලිටියක් තියෙ...ඔය නුවණා මිනිහ කියන තරම් වැඩ්ඩෙක්ද බන්?

Gov uni ඉන්ජො ටිකක් කින්ඩි දදා හිටියා දැක්කා දවසක්එලකිරියෙ රත්තරං අයියට වඩා නම් පොඩි කොලිටියක් තියෙ...![]()
පක්ෂ පාට මොනා උනත් තමුන් උපන්, තමුන් ජීවත් වෙන රටට හොඳක් වෙන දෙයකට
වල කපන්න තරම් මානසිකත්වයක් තියන උන් ඉන්නකන් මේ රට හදන්න බෑ.
තමුන්ගේ රටට කෙල වෙනකන් බලන් ඉඳල ඒකෙන් සතුටු වෙනවා කියන්නේ හිතපන්කෝ කුහක කම.
මම ජෙප්පෙක් නොවෙමි. ඕන නම් බනින්න.