British Airways BA295 ගුවන් යානය ලන්ඩන් Heathrow සිට Chicago බලා යමින් සිටියදී අද (ඔක්තෝබර් 5) අයර්ලන්තයට ඉහළින් හදිසි තත්ත්වයක් (emergency) ප්රකාශ කර තිබෙනවා.
https://www.mirror.co.uk/news/uk-news/british-airways-flight-ba259-live-37736678
- ගුවන් යානය අඩි 37,000ක් පමණ උසකින් සිට අඩි 9,000ක් පමණ දක්වා ඉතා වේගයෙන් පහළ බැස තිබෙනවා.
- එය 7700 emergency code එක භාවිත කර තිබෙනවා. මෙය ගුවන් යානයේ හදිසි තත්ත්වයක් ඇති බව ATC වෙත දැනුම් දෙන සාමාන්ය emergency signal එකක්.
- ඉන්පසු යානය Chicago වෙත නොගොස් නැවත London Heathrow වෙත හැරී තිබෙනවා.
- මේ වන විට හදිසි තත්ත්වයට හේතුව නිල වශයෙන් තහවුරු කරලා නැහැ.
- එය pressurisation problem එකක් විය හැකි බවට අනුමාන තිබුණත්, ඒක තවම තහවුරු වී නැහැ.
https://www.mirror.co.uk/news/uk-news/british-airways-flight-ba259-live-37736678