පාරවල් වලටත් දැන් පුකරුදේ උදා වෙලා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,412
    77,501
    113
    හොඳට තියෙන ඩබල් ලේන් පාරේ උපරිම වේගය 50kmh ලු. යකෝ මම ඕකේ 90ටත් ගිහින් තියෙනවා.

    මේ දවස්වල පොලිසියේ පොන්නයෝ හෝ ගාල අල්ලනවා, මම දැක්කා 70 යන එකේ 72ට ගියත් අල්ලන සීන්. පොඩ්ඩක් පරිසමින් පලයල්ලා. කොටා කියලා ඇති ඕකෙනුත් අපිව හූරන් කාපන් කියලා.

     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    984
    1,278
    93
    ශ්‍රී ලංකාව
    මිනිස්සු හෙන මෝඩයි. ස්පිඩ් ලිමිට් 70 නං වංගුවත් ඒ වේගෙන් ගනී. අනික 90ට යනවා නං ඇතුලට දාන්න ඕනෙ.
     
    • Like
    Reactions: waca

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,681
    3,509
    113
    18
    Bohitiya
    හිටපන් අද ඉදන් 30ට යන්නෙ මම ටිකක් කලින් ගෙදරින් යන්න විතරයි ඔනී. මිනිසුන්ට හෙන වදයක් වෙනවා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,254
    10,901
    113
    සිරාවටම බන් , පාරවල් ට්‍රැක් 4ට හදලා හෙමින් යන්න කියන තරම් ගොබ්බ වැඩක් තවත් නෑ

    ඔක්කොමත් හරි සමහර පොන්න http ලා දකුණු පැත්තේ ට්‍රැක් එකේ 40 ට තියාගෙන යනවා , වෙන එකෙක්ට ඉස්සර කරන්න දෙන්නේ නෑ , ඇහුවම කියන්නේ speed ලිමිට් එකටලු ඌ යන්නේ
     
    • Like
    Reactions: clumsyhulk

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,629
    26,364
    113
    Fantasy
    paw ban ubala,
    mehe paarawal okkoma 80 ta wedi, normal speed eka 100
    උබලගෙ උන් තමා හැමතැනම පාරවල් මැදට කඩවල් ගෙනැල්ල . ඒ මදිවට උන් හිතන් ඉන්නේ පාර කියන්නේ උන්ගෙ ගෙදර මිදුල කියලා
     
    • Like
    Reactions: hi.dushan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,708
    8,941
    113
    රූකඩ රාජ්ජේ
    අලුත් පාරේ වැටවල් ගලවලා . මිනිස්සු හිතෙන හිතෙන තැන් වලින් පාර පනිනවා .. දැන් ලයිට් වත් ඇත්තේ නෑ ..මොරටුවට වෙනකන් ගාට ගාට ඇවිත් ඔය ටිකේ විතරයි ටිකක් වේගෙන් යන්න පුළුවන…. පානදුරේ ආයෙත් traffic ..
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,703
    11,058
    113
    Nugegoda, Sri Lanka
    කොහෙද යකෝ ඔය පාරවල් වල 70 ට තියා 50 ට වත් යන්නේ. තඩි වලවල් නේ. ජෙප්පෝ ආවත් හරි පාරවල් ගන්න දෙයක් නෑ. බොරු නම් හයිලෙවල් පාරේ කිරුළපන කිට්ටුව පාරේ 60-70 ගිහින් බලපං.. ශොක්ස් අලුතෙන් දාන්න වෙනව... :lol: 🤌
     
    • Like
    Reactions: KDH and Mugen