මෙට්‍රෝ බස් එකකට ප්‍රහාරයක්...........

Pundit

Well-known member
  • Oct 18, 2022
    990
    1,049
    93
    + Tuk Tuk ppl
    ටුක් ටුක් වලටත් ෂොට් එක දෙන්න ඕන. ටුක් ටුක් සංස්කෘතිය රටට හොඳ නැහැ. ශ්‍රී ලංකාව සුන්දර රටක් කරන්න ටකරන් බස් සහා ටුක්ටුක් අනිවාර්යෙන් අයින් කරන්න වෙනවා

     
    Last edited:
    • Love
    Reactions: waca

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,149
    27,095
    113
    Fantasy
    අංකල් හරි ගාන දන්නවා නම්, නුවන්ට කියන්න,
    පොස්ට් එක හදාවි. ;)
    ඔය නුවණා මිනිහ කියන තරම් වැඩ්ඩෙක්ද බන්?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,149
    27,095
    113
    Fantasy
    එලකිරියෙ රත්තරං අයියට වඩා නම් පොඩි කොලිටියක් තියෙ... :lol:
    Gov uni ඉන්ජො ටිකක් කින්ඩි දදා හිටියා දැක්කා දවසක්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,885
    9,160
    113
    රූකඩ රාජ්ජේ
    පක්ෂ පාට මොනා උනත් තමුන් උපන්, තමුන් ජීවත් වෙන රටට හොඳක් වෙන දෙයකට

    වල කපන්න තරම් මානසිකත්වයක් තියන උන් ඉන්නකන් මේ රට හදන්න බෑ.

    තමුන්ගේ රටට කෙල වෙනකන් බලන් ඉඳල ඒකෙන් සතුටු වෙනවා කියන්නේ හිතපන්කෝ කුහක කම.

    මම ජෙප්පෙක් නොවෙමි. ඕන නම් බනින්න.


    ඔය ගතිවල උපරිමේ ටත් තවත් ටිකක් උඩින් තමා ජෙප්පෝ ඉන්නේ 🤌🤌