@tinto brass මෙහාට වරෙන් පොන්සියා, තැන තැන කෙකර ගාන්න ඕන නෑ, මේ ත්රෙඩ් එකට ඇවිල්ලා චැලෙන්ජ් එක බාරගනින්.
@tinto brass වෙන වෙන ත්රෙඩ් ගානෙ අඬෙන්නෙ නැතුව මේකට වරෙන්
දැන් උඹට ප්රශ්නෙ මගෙ 30,000නේ. දෙන්නම් මම උඹට සිලිප් එක (වොල්ටර්ගෙ නමයි, අකවුන්ට් එකයි, ගානයි, දවසයි විතරයි පෙනන්නෙ)
හැබැයි ඒක කලොත් උඹෙන් අපිට මොනාද හම්බෙන්නෙ? වැඩකට ඇති ඔෆර් එකක් දීපන්, නැත්තන් කටයි පුකයි වහන් හිටපන්.
ඒ ඔෆර් එකට උඩින්, උඹ මුලු කිරියෙන්ම සමාව ඉල්ලනත් ඕන ත්රෙඩ් එකක් දාල මිනිසුන්ට බොරු චෝදනා කරලා සම්බන්ඩ නොවෙච්ච උන්ගෙ හිත්වල බොරු සැකයක් ඇති කරන්න ගියා කියලා.
මොකෝ කියන්නෙ? චැලෙන්ජ් එක බාරගන්නවද? නැත්තන් 2022 රට බාරගනින් කියපු වෙලාවෙ කොටා ඇඳ යට හැංගුනා වගේ මාරු වෙලා යනවද?![]()
උඹට මේ චැලෙන්ජ් එක ගන්න බැරිනම්. උඹ ඔය කතාව කියන එකත් නවත්තලා හිටපන්. සාදාරනයි නේ?
@Walter White @හෙනයා මේ ප්රශ්නේ ඉවරයක් කරමු
