වෙන රටක ඉන්න කෙනෙක් ගෙ police clearance එකක් ගන්න ලංකාවේ authorized person කවුද දාන්න පුලුවන්?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,083
    3,862
    113
    පවුලෙ උන්ම විතරක් වෙන්න ඕනෙද

    Application එකේ relationship තැන father, mother, wife, husband, daughter, brother, sister, son විතර නෙ තියෙන්නේ