ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කල හේතුව

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,598
    1
    20,883
    113
    35
    Spain
    ඉන්දියානු ව්යාප්තවාදයෙන් රට බේරගන්නත් පාස්කු මහමොළකරු අල්ලාගන්නත් නේද සර්.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,202
    3,701
    113
    Pls wear a MASK
    ලගින උන්ට රිදිලා

    Pala pala kalawam ponnaya

    UXxbM9C.jpeg
     
    • Haha
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,277
    2,359
    113
    නලින්ද දීපු උත්තරය හරියටම හරි, නලින්ද කියන්නේ හොඳ දේශපාලන පරිනත බාවයක් තියෙන පැහැදිලිව විපක්ෂය කොර වෙන පිලිතුරු දෙන්න පුළුවන් කෙනෙක්. අනෙක වර්තමානයට ගැලපෙන විදියට පිලිතුරු ඉතා කෙටි කාලෙකින් සකසා ගැනීමේ හසල හැකියාවක් තියෙන සහෝදර ඇමතිවරයෙක්.

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,598
    1
    20,883
    113
    35
    Spain
    නලින්ද දීපු උත්තරය හරියටම හරි, නලින්ද කියන්නේ හොඳ දේශපාලන පරිනත බාවයක් තියෙන පැහැදිලිව විපක්ෂය කොර වෙන පිලිතුරු දෙන්න පුළුවන් කෙනෙක්. අනෙක වර්තමානයට ගැලපෙන විදියට පිලිතුරු ඉතා කෙටි කාලෙකින් සකසා ගැනීමේ හසල හැකියාවක් තියෙන සහෝදර ඇමතිවරයෙක්.


    සහෝදර ඇමති? උඹ හඳුනාද බන්


    Suspicious Futurama GIF
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,277
    2,359
    113
    සහෝදර ඇමති? උඹ හඳුනාද බන්


    Suspicious Futurama GIF
    කලින් සහෝදරයා කිව්වට දැන් රටේ ඇමති කෙනෙක්නේ, විපක්ෂේ අය අපේ ඇමතිවරුන්ට ගරු කරලා කතා කරන්නේ නැහැ. අඩු ගානේ මිනිස්සුවත් සර් කියන්නේ නැහැ කියලා හඳුන් ඇමති සහෝදරයා කිව්වා.
    ඒක නිසා අපි සමාජයට හුරු කරන්න ඇමති සහෝදරයා වගේ යෙදුමක් භාවිතා කරනවා. සහෝදරයා කියන එකත් හුරු වෙලා එක සැරේ අතාරින්න ආමාරුයි. ටික කාලයක් යන කොට සහෝදරයා හලලා සර්ම කියනවා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,598
    1
    20,883
    113
    35
    Spain
    කලින් සහෝදරයා කිව්වට දැන් රටේ ඇමති කෙනෙක්නේ, විපක්ෂේ අය අපේ ඇමතිවරුන්ට ගරු කරලා කතා කරන්නේ නැහැ. අඩු ගානේ මිනිස්සුවත් සර් කියන්නේ නැහැ කියලා හඳුන් ඇමති සහෝදරයා කිව්වා.
    ඒක නිසා අපි සමාජයට හුරු කරන්න ඇමති සහෝදරයා වගේ යෙදුමක් භාවිතා කරනවා. සහෝදරයා කියන එකත් හුරු වෙලා එක සැරේ අතාරින්න ආමාරුයි. ටික කාලයක් යන කොට සහෝදරයා හලලා සර්ම කියනවා.
    හ්ම් එත් ජනාධිපති ආර්යාව එලියට භක්තිමත් කතෝලික කාන්තාවක් කියල ලාල් සහෝදර මැතිතුමා කියුව. එතකොට ජනාධිපති බිරිඳ සහෝදරී කිඔයල ප්‍රොපර් ප්රෝනවුන්ස් පාවිච්චි කරන්න සහෝදරයට අමතක වුනා. මේක ගැන පක්ෂ කොමිටියක් පත්කරලා විභාග කරන්න ඕන.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,277
    2,359
    113
    හ්ම් එත් ජනාධිපති ආර්යාව එලියට භක්තිමත් කතෝලික කාන්තාවක් කියල ලාල් සහෝදර මැතිතුමා කියුව. එතකොට ජනාධිපති බිරිඳ සහෝදරී කිඔයල ප්‍රොපර් ප්රෝනවුන්ස් පාවිච්චි කරන්න සහෝදරයට අමතක වුනා. මේක ගැන පක්ෂ කොමිටියක් පත්කරලා විභාග කරන්න ඕන.
    ඉස්සරහට තනතුරු දරණ අය සඳහා සහෝදරයා භාවිතා කරන්නේ නෑ. ඉතුරු පක්ෂේ වැඩ කරන අය පෝස්ටර් ගහන අය ෆුල්ටයිම් වැඩ කරන සංවිධායකක කම් කරන අය අතර විතරයි. ඉවරයිනේ කතාව. තනතුරු තියනවනම් ඒවායින් කතා කරනවා.
    අනුර සර්ගේ වයිෆ්ට ආර්යාව කිව්වාම තමයි කාටත් පු$ ඉත්තෑවෝ දුවන්නේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,733
    22,411
    113
    Gotland
    නලින්ද දීපු උත්තරය හරියටම හරි, නලින්ද කියන්නේ හොඳ දේශපාලන පරිනත බාවයක් තියෙන පැහැදිලිව විපක්ෂය කොර වෙන පිලිතුරු දෙන්න පුළුවන් කෙනෙක්. අනෙක වර්තමානයට ගැලපෙන විදියට පිලිතුරු ඉතා කෙටි කාලෙකින් සකසා ගැනීමේ හසල හැකියාවක් තියෙන සහෝදර ඇමතිවරයෙක්.



    පියතිස්ස - ජයතිස්ස
     
    • Love
    Reactions: Piyathissa

    Similar threads