තනි වචනයක් නැති දිව හැරෙන හැරෙන අතට කතා කියන මාජ්ජවේදියා සහ සැබෑ මාද්‍යවේදියා.. වෙනස පැහැදිලි ද

redhat

Well-known member
  • Aug 2, 2008
    3,154
    2,555
    113
    Redhat lab - Aukland


    දැන් පෙනවනෙ අරගල කරපු එව්න්ගෙ හැටි.
    ඌ කියන විදිහට තක්කඩියෙක් මෝඩයන් ටිකක් තමන්ට ඔනැ විදිහට මෙහෙවෙව්වා කියනවාවගෙ එකක්.
    ඒ කියන්නෙ මූත් තනි මෝඩයෙක කියන එකනෙ. අනිත් එව්න්ගෙ වැරදි පෙන්නලා තමන් තමයි පොර කියලා හිතාගෙන මයික් එකෙන් රට හදන්න උගන්වන මූගෙ ඇදුම් එකින් එක මුගෙ අතින්ම හලවපු
    කින්ස්ලි ඔයාට එකෙන්ම රෙස්පෙකට්

    ------ Post added on Sep 29, 2026 at 8:06 PM