නානසාර කලින් හිරේ ගියපාර මාස නවයක් සිවුර ඇදගෙනද හිටියෙ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,481
    3,650
    113
    43
    Wakanda
    එතකොට මේම සද්දක් නෑනෙ
    නානසාර විතරක් නෙවෙයි ඕක වෙනුවෙන් කතා කරන උන්ගෙත් සිවුරු ගලවන්ඩ ඕන
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,807
    8,406
    113

    මේ අතරින් මුන්වහන්සේගේ ඔබ කැමතිම දේශනාව/ගුණකථනය කුමක් ද?
    Video link එකට අදාල අංකය comment කරන්න.
    1. පාස්කු වින්දිතයන් වෙනුවෙන් දෙසූ බණ -
    www.facebook.com/reel/976809538075688
    2. පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවැත්වූ සර්වරාත්‍රික ධර්ම දේශනය -
    www.facebook.com/reel/4524590307687830
    3. අටමස්ථාන හිමි සම්බන්ධ ධර්ම කාරණා ගැන දෙසූ බණ -
    www.facebook.com/reel/1485338259360775
    4. මත් ගිලන්පස වර්ග පානය කර රිය පැදවීමේ ආනිශංස ගැන දෙසූ බණ -
    www.facebook.com/reel/1411000313859280
    5. ස්වාමීන් වහන්සේලා දෙනමකට දෙසන ලද සුමධුර බණ -
    www.facebook.com/reel/2267902343989535
    6. තවත් ස්වාමීන් වහන්සේ නමකට දෙසන ලද සුමධුර බණ -
    www.facebook.com/LankaPolitics.LK/posts/2160642437420691/
    7. තවත් ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ කඩු ශිල්ප ප්‍රගුණ කළ ආකාරය -
    www.facebook.com/shanika.dissanayaka.75/posts/258878289316550/
    8. "හිරු-ගෝඨාභිවන්දනා" දම් දෙසුම -
    www.facebook.com/salakuna/posts/2084796008511068
    9. රාජපක්ෂ නිකායේ චිරස්ථිතිය උදෙසා දෙසූ බණ -
    www.facebook.com/reel/1765006804154692
    10. මෙත් වැඩීමේ ආනිශංස ගැන අලුත්ගමදී සිදුකළ දේශනාව -
    https://www.facebook.com/nadeera.../posts/650268442632169/
    11. මුන් වහන්සේ තුන් වන සිල්පදය රැකගත් ආකාරය සම්බන්ධ ගුණකථනය -
    www.facebook.com/100057428530869/posts/503797707886139/
    12. සීඝ්‍රගාමීව නිවන් යාම සඳහා ලැබුණු V8 රථය ගැන සිදුකළ ගුණකථනය -
    www.facebook.com/sandaruwansdl/posts/202829195247793/
    13. රාජපක්ෂ නිකායෙන් කෙටිකාලීනව ඉවත් වූ සමයේ දෙසූ බණ 1 -
    www.facebook.com/reel/2087754658794221
    14. රාජපක්ෂ නිකායෙන් කෙටිකාලීනව ඉවත් වූ සමයේ දෙසූ බණ 2 -
    www.facebook.com/shanika.dissanayaka.75/posts/782901415851346/
    15. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 1 -
    www.facebook.com/reel/2594991627669734
    16. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 2 -
    www.facebook.com/reel/1678696153818733
    17. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 3 -
    www.facebook.com/reel/944518512046119
    18. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 4 -
    www.facebook.com/reel/1443335187720455
    පිං ඇත්තෝ මේ දේශනා සියල්ල දැක බලා සැදැහැ සිතින් අනුමෛා්දන් වෙත්වා!
    සාදු සාදු!
    🙏

    ධර්ම දානය පිණිසයි.
    ❤

    #NirmanaD
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,787
    16,828

    👆කොටින්ට කඩේ යන ජෙප්පෝ දාන ඒවා😅

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,787
    16,828
    113
    සිවුර නෙමෙයි උඹලගෙ ලපයා බලේ ගන්න කලින් පච ගැහුවද නැද්ද?🤔

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,481
    3,650
    113
    43
    Wakanda
    ane wadakata athi ekekda ban oka? occhhara me uge gana dada inne? u no karapu waraddatane hire giye.... moko jathika wirayekda oka?
    හිරු එකටනම් මූ ජාතික වීරයෙක්

    කලින් පාර සිවුරු ඇඳගෙනම තමයි ගියේ බන්
    දම්පරේ අදන් ඉන්නව දැක්ක අපිනම්

    නාමල් ජනාධිපති කරන්න ලොකුවට දැගලුව මාස දෙක තුනකට කලිනුත්
    මූ මේම කියන්නෙ ඌගෙ සිවුර ගලවපු හින්ද මහානායකලට රිද්දන්න. මූත් කැරියෙක්