ඇයි බං මේච්චර පහසු QR payments තාමත් ජනතාව හා ව්‍යාපාරිකයින් අතරට නොයන්නේ?

redux

Well-known member
  • Feb 19, 2017
    11,276
    18,580
    113
    ඕක නිසා තමා මම CC වලට ආස. කෑශ් විතරක් කරන කඩවලට මම අඩිය තියෙන්නෙ නෑ.
    ඩොටේ ඉන්න එකෙක් කියල ඔහොම හෙළි කරන්න එපා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,763
    10,392
    113
    දැන් රු 5000 වෙනකල් commission එකක් අය වෙන්නෙත් නෑ. තාමත් ගොඩක් කඩවල් වල QR payment නෑ. මිනිස්සු දන්නෙත් නෑ. තාමත් බැංකුවල පෝලිම් වල ඉඳලා ATM එකෙන් සල්ලි අරගෙන කඩවල් වලට යන්නේ. හැමෝගෙම අතේ ස්මාර්ට් ෆෝන්. එත් ජනතාව ස්මාර්ට් නෑ
    Keels eke thynva, Cargills eke thiyana pis machine valata block karala thiyenne!
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,623
    2
    3,655
    113
    Earth
    මේක ටෙක්නිකලි පුලුවන් සහ දැනටම FriMi ඇප් එකේ මෙහෙම කරන්න පුලුවන් Paymnet එක කරන part එක,
    FriMi ඇප් එකට ඕනම බැංකුවක එකවුන්ට් එකක් ඇඩ් කරන්න පුලුවන් Fund source එක විදියට, Justpay වලින් වැඩ කරන්නෙ. කාඩ් එකක් ඕනත් නැහැ කෙලින්ම එකවුන්ට් එක ඇඩ් කරන්නෙ
    ඊට පස්සෙ ඇප් එකෙන් පේමන්ට් එක කරන්න වෙලාවට මොන එකවුන්ට් එකද කියලා සිලෙක්ට් කරන්න පුලුවන්. QR Payment, Bill payment, Fund transfer ඕන එකක්
    ඒවට FriMi එකවුන්ට් එක විතරක් නෙමෙයි අර ඇඩ් කරලා තියන ඕන එකවුන්ට් එකක් source එක විදයට සිලෙක්ට් කරලා transaction කරන්න පුලුවන්

    ලංකාවෙ රෙජිස්ටර් වෙලා තියන ඕනම financial institute එකකට Lanka pay/Justpay system ඇක්සස් තියනවා. ඒ ඕන කෙකෙන්ට ඔය ඔයා කියලා තියන දේ 100%ක්ම වෙන්න ඇප් හදන්න පුලුවන්. FriMi එකේ නැත්තෙ payment accept part එක වෙන බැංකුවකට යන විදියට හදන එක විතරයි. බැරිම නං ඒක තමන්ගෙ බැංකුවට අරගෙන අනෙක් බැංකුවට fund transfer එකක් විදියට යවන්න පුලුවන්.

    නෑ. එක නෙවෙයි, මං කියන්නෙ දැන් හැම බැංකුවක්ම උන්ගෙ Wallet එකයි QR App එකයි හදනවනෙ. අන්න ඒක නවත්තන්න ඕන. App එක අජපල් නම් මහ බැංකුවෙන්ම වැඩේ නවත්තලා Bank එකක් නොවන Company එකක තියෙන App එකට Integrate කරන්න ඕන. ඕකුන් ඕක හදලා ටික කාලෙකින් ඔකේ Maintance නවත්තනවා. ඊට පස්සෙ ඉතිං පාවිච්චි කරන උන්ට අබ සරනයි, උන්ට එපා වෙන්නෙ බැංකුව විතරක් නෙවෙයි, QR Payments එක්කම තමයි එපා වෙන්නෙ.

    මීට අමතරව QR වලට Developer Portals තියෙන්න ඕන. දැනටත් ඕක ප්‍රසිද්ද නැත්තේ බැංකු පස්සෙන් යන්න ඕන ඕකෙ API එක ඉල්ලගෙන Dynamic QR හදන්න.

    Overall, Frimi, Dialog Pay Apps සෑහෙන්න හොදයි

    උදාහරනයක් විදියට Q+ App එක ගන්න පුලුවන්. අලුත් කරලද දන්නෙ නෑ. හැබැයි ඉස්සරනම් එපා වෙනවා එකේන් වැඩක් කරගන්න ගියාම. .

    වැඩේ Streamline කරන්න ඕන.

    5000 කේස් එක මොකක්ද?
    ------ Post added on Oct 11, 2026 at 1:27 PM

    5000 ට අඩුවෙන් කරන Transaction වලට MDR - Merchant Discount Rate එක කැපෙන්නෙ නෑ. සරළවම කිව්වොත් Addiional Chargers මුකුත් නෑ.

    හැබැයි 5000 කියන එක ප්‍රායෝගිකද කියලා පොඩ්ඩක් හිතන්න වෙනවා.
    ------ Post added on Oct 11, 2026 at 2:07 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,639
    35,631

    මම බඩු ගන්න කඩේක QR වලින් ගෙවනවා. 7000ක් විතර ගෙවන්න තිබ්බොත් 5000යි 2000යි වෙන වෙනම දානවා. මුදලාලියා අඳුරන එකෙක් නිසා ශේප්
     
    • Like
    Reactions: Lionzzz

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,144
    8,682
    113
    @nalin0001 mokakda use karana app eka...

    mama HNB solo use karanne.. card eken payment karanwata wada nam slow... queue eke inna un balan innawa.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,639
    35,631
    113
    @nalin0001 mokakda use karana app eka...

    mama HNB solo use karanne.. card eken payment karanwata wada nam slow... queue eke inna un balan innawa.
    Sampath We-Pay. ක්ෂණිකව පේමන්ට් එක යනවා. මේ දක්වා නම් අවුලක් වෙලා නෑ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    නෑ. එක නෙවෙයි, මං කියන්නෙ දැන් හැම බැංකුවක්ම උන්ගෙ Wallet එකයි QR App එකයි හදනවනෙ. අන්න ඒක නවත්තන්න ඕන. App එක අජපල් නම් මහ බැංකුවෙන්ම වැඩේ නවත්තලා Bank එකක් නොවන Company එකක තියෙන App එකට Integrate කරන්න ඕන. ඕකුන් ඕක හදලා ටික කාලෙකින් ඔකේ Maintance නවත්තනවා. ඊට පස්සෙ ඉතිං පාවිච්චි කරන උන්ට අබ සරනයි, උන්ට එපා වෙන්නෙ බැංකුව විතරක් නෙවෙයි, QR Payments එක්කම තමයි එපා වෙන්නෙ.

    මීට අමතරව QR වලට Developer Portals තියෙන්න ඕන. දැනටත් ඕක ප්‍රසිද්ද නැත්තේ බැංකු පස්සෙන් යන්න ඕන ඕකෙ API එක ඉල්ලගෙන Dynamic QR හදන්න.

    Overall, Frimi, Dialog Pay Apps සෑහෙන්න හොදයි

    උදාහරනයක් විදියට Q+ App එක ගන්න පුලුවන්. අලුත් කරලද දන්නෙ නෑ. හැබැයි ඉස්සරනම් එපා වෙනවා එකේන් වැඩක් කරගන්න ගියාම. .

    වැඩේ Streamline කරන්න ඕන.
    මේක මචන් ආණ්ඩුවෙන් හරි central bank එකෙන් හරි කරන්න ඕන වැඩක් නෙමෙයි. කහොමත් financial apps වලට central bank එකේ guideline එකක් තියනවා.
    කවුරු හරි කම්පැනියක් හරි startup එකක් හරි මේ opportunity එක දැකලා ගේම ගහන්න ඕන
    ලංකාවෙ පකේ ටෝක් දෙන entrepreneurs ලා හිටියට මේ වගේ වැඩක් දැකලා ගේමක් ගහන්න එකෙක් නැහැ

    දැං ඉන්දියාව ගත්තත් ලංකාව වගේම තමයි උන්ගෙ payment infrastructure එක government එකෙන් කරාට Apps ටික සහ පේමන්ට් හැඬල් කරන ඒව බැංකු සහ අනෙක් ඇප් හදපු එවුන් තමයි කරගෙන යන්නෙ ඒව සේරම ප්‍රයිවෙට්
    ඉන්දියාවෙ පාරෙ කඩල විකුනන එකා පවා QR වලින් පේමන්ට් ගන්නවා
    ඉන්දියාවෙ ලිටරසි රේට් එක එහෙමත් අපිට වඩා සෑහෙන්න අඩුයි ඒත් ඔය වගේ දේවල් අපිට වඩා යූස් කරනවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,969
    8
    35,775
    113
    ඉන්දියාවෙ නං මීට වඩා QR වැඩේ නැගල යනව.
    Yes... they don't accept credit cards but you can pay using QR codes. I used a debit card for these transactions when I visited India a couple of years ago.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,063
    10,671
    113
    කොච්චර technology update උනත් මෙහෙට තාම QR payments ප්‍රායෝගික නෑ.
    අංක 1. Tax case
    අංක 2. QR payments issue එකක් උනොත් ඒක වගකීම අරන් හදලා දෙන්න එකෙක් නැති වීම.
     
    • Like
    Reactions: wissnshaftler

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,486
    4,120
    113
    Not reliable.

    Salli Vanish wela yanwa app awul nisa. Refund ganna complaint dala natanna oni.

    I had very bad experience. Still prefer old Visa card. Zero issues
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,729
    1
    6,398
    113
    උබලට signal නැති කඩවල් අස්සේ phone unlock කරල app open කරගෙන QR ගෙවන එක ලේසියිද බන්...:lol::lol: මම ඕක මීට කලින් මේ කිරියේත්‍රෙඩ් එකක කියන්න ගිහින් මම බොරු පොෂ් පෙන්නන්නආස එකෙක් කියල මේ කිරියෙම එකෙක් මාව හන්වඩු ගැහුවත් එක්ක..😢
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,144
    8,682
    113
    උබලට signal නැති කඩවල් අස්සේ phone unlock කරල app open කරගෙන QR ගෙවන එක ලේසියිද බන්...:lol::lol: මම ඕක මීට කලින් මේ කිරියේත්‍රෙඩ් එකක කියන්න ගිහින් මම බොරු පොෂ් පෙන්නන්නආස එකෙක් කියල මේ කිරියෙම එකෙක් මාව හන්වඩු ගැහුවත් එක්ක..😢
    Offers tiyenawa nam or
    Credit card eka amathaka wela giyoth thama mata nam use wenne.

    Spar eke nam credit card link karapu solo app eken qr accept karanawa.
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,652
    1,122
    113
    Negombo paththe thama
    apita wada nam indiawa digital economy ekakata danatama move wela thiyenne rural area wala minissuth QR payment walata adapt wela , govt+pvt sector needs to do more work in sri lanka

    උබලට signal නැති කඩවල් අස්සේ phone unlock කරල app open කරගෙන QR ගෙවන එක ලේසියිද බන්...:lol::lol: මම ඕක මීට කලින් මේ කිරියේත්‍රෙඩ් එකක කියන්න ගිහින් මම බොරු පොෂ් පෙන්නන්නආස එකෙක් කියල මේ කිරියෙම එකෙක් මාව හන්වඩු ගැහුවත් එක්ක..😢
    hoda wade thota amuda gahana ewunta tie-coat andawanna giyata :rofl::lol:
    ------ Post added on Oct 11, 2026 at 5:09 PM
     
    • Haha
    Reactions: wissnshaftler

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,896
    6,593
    113
    දැන් රු 5000 වෙනකල් commission එකක් අය වෙන්නෙත් නෑ. තාමත් ගොඩක් කඩවල් වල QR payment නෑ. මිනිස්සු දන්නෙත් නෑ. තාමත් බැංකුවල පෝලිම් වල ඉඳලා ATM එකෙන් සල්ලි අරගෙන කඩවල් වලට යන්නේ. හැමෝගෙම අතේ ස්මාර්ට් ෆෝන්. එත් ජනතාව ස්මාර්ට් නෑ
    Hora QR ekak gahala account hack karanna barida
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,729
    1
    6,398
    113
    ඔය වගේ දේවල් කියල කරවන්න බෑ.

    හොඳම උදාහරනේ බස් කාරයෝ. උන්ට දශක ගානක් තිස්සේ මිනිස්සුන්ට හරියට සලකපන් කිව්වා, බස් වල සින්දු දාන්න එපා කිව්වා, රේස් යන්න එපා කිව්වා, ඩිජිටල් පේමන්ට් කරපන් කිව්වා, වැඩක් උනාද? නෑ. මොකද ලංකාවේ කඩ කාරයෝ වගේ උනුත් තනි කැමැත්තට බිස්නස් කරන උන්. උන්ට කොච්චර බන කිව්වත් සිස්ටම් එකකට ගන්න බෑ,

    අන්තිමට ආණ්ඩුව කලේ බිස්නස් කාරයොන්ට පුන් ගහගන්න කියල මෙට්‍රෝ බස් ගෙනාව. ඩිජිටල් පේමන්ට් දැම්ම, බස් වල තියෙන සක්කිලි ගතිය නැති කළා. දැන් අරකෙන් පැනගන්න බැරුව හිටපු මගියෝ මේකට ආවා. ඉතින් ඉස්සරහට ප්‍රයිවට් බස් කාරයොන්ට සර්වයිව් වෙන්නනන් metro එකට බස් දාන්නම වෙනවා, ඒ standard එක maintain කරන්නම වෙනවා. එහෙමම උන් සිස්ටම් එකට අනුගත වෙනවා. ආණ්ඩුව පාඩු දරාගෙන හරි මේ බස් ටික දුවවන්න ඕනේ ඒකයි.

    ඒ වගේම ලංකාවේ ඉන්න පොඩි පොඩි කඩ කාරයොත් qr payment වලට එන්නේ උන්ට ඒකට එන්න බෞතික අවශ්‍යතාවයක් ඇති උනොත් විතරයි

    අර කවුරුහ්‍රි gov tax consultant කෙනෙක් කිව්ව වගේ 5000 කොලේ අයින් කරානම් හරි, ඒක අයින් කරල හැම atm එකකම daily withdrawal limit එක 20,000 වගේ කරානම් හැම එක්කෙනාම card වලින් ගෙවන්න ගන්නවා... එහෙම උන ගමන් cash only කඩවලට කොහොමත් survive වෙන්න බැරිව යනවා.. pos system ගන්නම වෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,248
    24,122
    113
    මං නං බයයි හුත්තො කිව් ආර් වලින් පේ කරන්න

    අනික බං සල්ලි කොලේ දෙන එක ලෙසීනෙ

    කාර්ඩ් එක දෙන එකත් ලෙසී

    ලොක් එක ඇර ඇර ඇප් එකට ලොග් වෙවී පුක දෙන්න් බෑ

    පකතමා. එකසිය හැට තුනයි සත විස්සයි වගේ ඉලක්කම් නං ජීවිතේට ඇවිල්ලා නෑ. කෙලින්ම පනහ සීය. බුං ගලා ඇද්දා බුං ගාලා දුන්නා. ඊටවඩාලෙසී කාර්ඩ් එක සිං ගාලා ඇද්දා සිං ගාලා දුන්නා. ආයෙ ඉන්ටර්නෙට් නෑ ස්ටක් වෙන්න් නෑ ලොක් අරින්න නෑ කෙස් නෑ

    මෙතනත් අවුලක් තියෙනවා තමා. ලංකාවේ ඉන්ටනෙට් ස්පිඩ් එකත් එක්ක.හවස හයෙන් පස්සේ අපේ පැත්තේ ඉන්ටනෙට් පට්ට ස්ලෝ traffic වැඩි නිසා. මම 7ට 7.30ට වගේ කඩේට ගිහින් QR එකෙන් ගෙවන්න ගිහිල්ලා හැට පැයක් බලන් ඉඳලා තියෙනවා app එක ඕපන් වෙනකං. අන්තිම සල්ලි අඩුවෙන් දීලා ඇවිල්ලා තියෙනවා. App එක ඕපන් කරන්න තරම්වත් ඉන්ටනෙට් speed නෑ.

    අනිවා. මම ඕකට වෙනම ත්‍රේඩ් එකකුත් දැම්ම.
    Cash දෙන එක, කාඩ් දෙන එක දෙකම ලේසියි QR ලබ්බක් කරනවට වඩා.
    හොඳ ෆෝන් එකකත් ඇප් එක ඕපන් වෙන්නම යනව සෑහෙන වෙලාවක්. ඕවා ප්‍රොසෙස් වෙන්න, පාස්කෝඩ් ගහන්න අරව මේවා සෑහෙන ටයිම් එකක් යනව.

    කොහොමත් QR payments කියන්නෙ ලෝකෙ කොහෙත් අසාර්තක වෙච්ච දෙයක්.
    බෑන්ක් කාඩ් වලින් කෙලින්ම පේමන්ට් කිරිල්ල තමයි දැන් ප්‍රමෝට් වෙන්නෙ. Transport Card වගේ දේවලුත් අයින් වෙලා යන ගමන් තියෙන්නෙ.

    ඉන්දියාවෙ QR ප්‍රසිද්ද වෙන්න එකම හේතුව උන්ගෙ නූගත් මිනිස්සුන්ට උනත් QR එක ප්‍රින්ට් කරල ලැමිනේට් කරල තියන් පේමන්ට් ගන්න පුලුවන් උන එක.
    ඇත්තටම QR payment වල හොඳම use case එකත් ඕක. වෙනම මැෂින් අරව මේවා ඕනෙ නෑ නිකන්ම Static QR එකක් ස්කෑන් කරල සල්ලි එතනට යවන්න පුලුවන්.
    මේක හරියනව ත්‍රීවීල් හයර් වගේ ඒවට සහ පදික වෙළෙන්දොන්ට.

    QR වලට වෙනම මැෂින් දෙන ඒවා, dynamic QR කතන්දර කිසි තේරුමක් නෑ.
    ඇයි කාඩ් වලින් නොගෙව එහෙම ගෙවන්නෙ මනුස්සයෙක්?

    නිකන් බැරිද බන් ඉන්ඩිපෙන්ඩන්ට් වෝල්ට් එකක් ගහන්න . නිකන් එකෙත් කාර්ඩ් එකක් තියෙනවා ඈ . ඒ වෝල්ට් එකට අපි සල්ලි යවන්න ඕනේ . එකෙන් කැපෙනවා . හැබැයි බැංකු බැංකු අතර විතරයි සල්ලි යැවෙන්නේ . ඔය වීසා මාස්ටර් , අමෙක්ස් , ඇරමෙක් මෙමෙක් ගූගල් පේ ඇපල් පෙ හුත්තක් නෙමේ . ලංකාව අස්සේ ලංකාව අස්සේ බැංකු වලට විතරක් . ඇප් ඕපන් කර කර දෙන්න නම් අමාරුයි
    ඉතින් බන් ඔය Frimi වගේ ඒවා තියෙන්නෙ
    ------ Post added on Oct 11, 2026 at 8:43 PM

    NFC Pay ekath lankapay through yanna hadanna ona. Lesiyenna tap to pay karanna.
    Ethakota මිනිස්සු කැමති lesi nisa.
    අන්න ඒකයි. ලංකාවට ඕනෙ LankaPay හරහා වැඩ කරන කාඩ්.
    නැතුව QR ලබ්බක් නෙමෙයි. QR හරියන්නෙ ඉන්දියාව වගේ නොදියුණු රටවල් වලට.
    ලංකාවට QR option එකක් විදිහට තිබ්බම ඇති. Static QR.
    ------ Post added on Oct 11, 2026 at 8:48 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,330
    12,234
    113
    ඉතින් බන් ඔය Frimi වගේ ඒවා තියෙන්නෙ
    eth app ekane ban , mata app penna baha. man sirama asa nathi wedak app ekka weda krna eka, unge labbawal mathaka thiyan inda onene.

    man kiyanne ban hama kadema accept karana one bank ekakin transfer krganna pluwan banku card wage mokk hari card ekk gena .
    nikan hitapan api CC denawa wage eeka denne, ekath wallet ekk one bank ekakin transfer krnna pluwan (habai htta 20k 30k kapenna baha topup krddi onenam 5k 10k awlk na kiiyak transfer karath)

    eken ban gewanna pluwna ara card machine wage. lesi ne ban app open kara kara puka denne nathuwa . anika visa master nathiwa lankawe athule bank--bank connect wela (ara kiwwa wallet eka --> merchant ge wallet eka) itapasse maseta hari dawasakata passe hari merchant uge bank ekata withdraw karai ne

    5000 කොලේ අයින් කරානම් හරි
    අඩෝ ලල් ඈ .
    දවසක් ATM එකෙන් 2900ක් ඇද්දා (මාරු ඕනේ නිසා මන් හැමදාම 100ක් අඩුවෙන් ගහන්නේ 5000ක් ඕනේ උනත් )
    අඩෝ චක චක චක චක ඩක ඩක ඩක ඩක බරාස් ක්රාස් ගගා විනාඩියක් විතර ඌ නටලා නටලා

    100 කොළ වලින්ම දුන්නා උත්ටෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අඩෝ පට්ට ආතල් . 100 කොළ ගොඩයි . සල්ලි ගොඩක් තියෙනවා වගේ ෆීලින් එකක් අවේ . වෙනදට එහෙ බලල මෙහෙ බලද්දී 3000 කුඩු . ඒ සරේනම් යාන්තම් දවස් 5ක් විතර ඇද්දා
    ------ Post added on Oct 11, 2026 at 9:08 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,248
    24,122
    113
    eken ban gewanna pluwna ara card machine wage. lesi ne ban app open kara kara puka denne nathuwa . anika visa master nathiwa lankawe athule bank--bank connect wela (ara kiwwa wallet eka --> merchant ge wallet eka) itapasse maseta hari dawasakata passe hari merchant uge bank ekata withdraw karai ne
    ඉතින් බන් Frimi Card එක ගත්තම ඔය වගේ තමයි. Frimi එකට topup කරන්න කීයක්වත් ගන්නෙ නෑ.
    කාඩ් එකනන් ඉතින් mastercard. ඒකෙ fee එක merchant ට වැටෙනව.
     
    • Like
    Reactions: wissnshaftler