Photoshop ඇතුලු Adobe සොෆ්ට්වෙයාර් Claude Code එකෙන් අලුතෙන් හදලා Open Source කරලා!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,479
    18,627
    113
    35
    Spain
    සොෆ්ට්වෙයා වලට පේටන්ට් තියෙනවද? ඔඅ නොයෙක් ජිමික්ස් කරන සොෆ්ට්වෙයා එකක් හැදුවම එකට පේටන්ට් ගනන්වද?
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    765
    1,004
    93
    aluthen hadala neme ban, reverse engineer karala, e kiyanne original eke functions ehemmama thiyennawa. danna tharamin okkoma na, un implement karana gaman thiyenne thaama
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,439
    19,640
    113
    Colombo
    සොෆ්ට්වෙයා වලට පේටන්ට් තියෙනවද? ඔඅ නොයෙක් ජිමික්ස් කරන සොෆ්ට්වෙයා එකක් හැදුවම එකට පේටන්ට් ගනන්වද?
    ඔවු
    Proprietary algorithm වලට පේටන්ට් එහෙම නැත්තං IP තියෙන්න පුලුවන්. Photoshop වගේ එකක ඒ වගේ algorithm අනිවාර්යෙන් ඇති
    ඒ වගේම සමහර ෆීචර්ස් වලට, UX කෑලි වලට IP තියෙන්න පුලුවන්

    උදාහරනයක් විදියට iPhone වල ලිස්ට් එක ඉවර උනාම තියන rubber band effect එක උන් පේටන්ට් කරලා තියනවා ඒක නිසා ඒක Android වල නැත්තෙ0
    ඒක UX අතින් ගත්තම පට්ටම සිරා ෆීචර් එකක් ඒ වගේම ඒක හදන්න ගත්තත් ඒ තරං අමාරු නැහැ නමුත් IP සීන් එක නිසා කරන්න බැරි, ඔය වගේ සමහර UX features/workflow වගේ ඒව පේටන්ට් නැත්තං IP වලින් කවර් වෙලා තියෙන්න පුලුවන්