ජෙප්පො teleportation සහ age reversal තාක්ෂනෙත් හොයාගෙන ගූපියනේ

redux

Well-known member
  • Feb 19, 2017
    11,413
    18,816
    113



    සචින් රත්වත්තේ නොහොත් ඉෂාර සිරිවර්ධන බයියා කියන විදියට හාමුදුරුවෝ ජෙප්පොන්ගේ රැස්වීම වර්ජනය කරලා.

    ඒ ටිකට විනාඩි දෙක තුනට ජෙප්පෝ රට පුරා කැම්පස් වල මාක්ස්වාදී හාමුදුරුවරු හොයාගෙන නිකවැරටියටත් වඩම්මලා

    අනිවා ඒ කියන්නේ මුන්ට අනිවාර්යෙන් stargate වගේ තාක්ෂණයක් තියෙන්න ඕනේ.

    ජපුර campus එකෙන් ඇතුලට දැම්මා නිකවරටියෙන් මතු උනා.

    ඒ මදිවට අවුරුදු 10-15 පොඩි උනුත් හිටියා, 60-70 නාකි හාමුදුරුවරුත් හිටියා. ඒ කියන්නේ මුන් ළඟ කැම්පස් වල මාක්ස්වාදී හාමුදුරුවරුන්ගේ වයස අඩු වැඩි කරන තාක්ෂනෙකුත් තියෙනවා.

    එහෙව් එකේ ජෙප්පොන්ම බලේ තියාගත්තොත් නරකද
     
    • Haha
    Reactions: Hasistranger