පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ ඇති ගිවිසුම් ඉදිරියේ දී සංශෝධනය කරනවා - ජනාධිපති අනුරගෙන් සැර පිළිතුරක්...🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,898
    48,772
    113
    image

    පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ පෙර අත්සන් කර ඇති ගිවිසුම් ඉදිරියේදී සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉබ්බාගමුව ප්‍රදේශයේ අද (11) පස්වරුවේ පැවැති ජාතික ජන බලවේගයේ ජන රැළිය අමතමින් පැවසුවේ, ගිවිසුම් සංශෝධනය: පෙර පැවති රජයන් විසින් පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ අත්සන් කරන ලද ඇතැම් කොන්දේසි සහිත ගිවිසුම් හේතුවෙන් තෙල් සංස්ථාවට නම්‍යශීලී ලෙස මිල තීරණය කිරීමට සහ වෙළඳපොළ පාලනය කිරීමට බාධා මතු වී ඇති බවය.

    පෞද්ගලික සමාගම්වල අභිමතය පරිදි පමණක් ක්‍රියාත්මක වීමට ඉඩ නොදී, පාරිභෝගික ජනතාව ආරක්ෂා වන පරිදි ඉන්ධන මිල සම්බන්ධයෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

    තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයෙන් මුදාගෙන දැනටමත් ලාභ ලබන ආයතනයක් බවට පත් කර ඇති අතර, ජනතාවට බරක් නොවන පරිදි ඉන්ධන සැපයුම විධිමත් කිරීමට රජය කැපවන බව වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    "අපි දැන් ඇවිල්ලා අවුරුදු දෙකයි. අපි තෙල් සංස්ථාවට බඳවා ගත්තේ දහ දෙනයි.

    ඒකෙන් හතර දෙනෙක් ඉංජිනේරුවන් අලුතෙන් හදන ව්‍යාපෘති බලාගන්නවා. අනෙක් හයදෙනා කටුනායක එකේ අපේ ගුවන්යානා වලට අපි තෙල් ගහන ව්‍යාපෘති දියත් කරලා තියෙනවා. ඒකට දහස් ගණන් බඳවා ගන්නවා. බඳවගෙන මේ ආයතන නැති කරා. අද අපි ආයතන ශක්තිමත් කරලා තියෙනවා. අද අපේ තෙල් සංස්ථාව අඩු මිලට තෙල් විකුණනවා. පුද්ගලික සමාගම් කියනවා ඒ ගානට දෙන්න බෑ කියලා. ආණ්ඩුවේ තෙල් සංස්ථාවේ තෙල් ලාභයි. පුද්ගලික අයට ඒ ගාණට දෙන්න බෑ.

    එක සමාගමක් කියනවා රුපියල් එකසිය තිස් දෙකකින් ඩීසල් වැඩි කරන්න කියලා. තව ඒ සමාගමක් කියනවා එකසිය දාසයකින් ඩීසල් වැඩි කරන්න කියලා. අපි වැඩි කළේ නෑ. අපි අපි තෙල් සංස්ථාව හරහා මේ රුපියල් හැත්තෑවේ සහනාධාරය සහිතව රුපියල් දහයකින් විතරක් ඩීසල් වැඩි කරලා අපි ජනතාවට බරක් නොදී බලාගන්නවා කිව්වා. අපි එතෙන්ට ආර්ථිකය ශක්තිමත් කරා. අද පෞද්ගලික සමාගම් වලට තෙල් හිඟයක් තියෙනවා. හිඟය තියෙන්නේ මොකක් නිසාද? ඒ ගොල්ලෝ කියනවා වැඩි කරේ නැත්නම් විකුණන්නෑ කියලා.

    ඒකට අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ බෑ. ඒවා දෙන කොට ගහපු ගිවිසුම්වල තියෙනවා අපි හිර වෙච්ච තැන්. පරණ ගිවිසුම්. අපි ඒවා සංශෝධනය කරනවා. ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව තිබුණේ සීයට පනස් අටයි. අද ඩීසල් වෙළෙඳපොලේ තෙල් සංස්ථාවේ පංගුව සීයට හැත්තෑ හතයි. ඉතිරි විසිතුන කරන්න කට්ටියට බැරිනම් ඒක අපිම කරන්නම්. මතක තබා ගන්න. අපි ඒ ගොල්ලන්ට දැනුම් දීලා තියෙනවා. ඕන්නම් ඕගොල්ලෝ කියන ගානට විකුණන්න. අපි අපේ ගානට විකුණනවා. වෙන උත්තර නෑ මේවට ගහලා තියෙන ගිවිසුම් අනුව..."

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,810
    16,876
    113
    පලවෙනි අයවැයෙන් කරනවා කියපුවා ඊලග අයවැයෙන් කරනවා කියනවා..බලමු බලමු..:oo:
     
    • Haha
    Reactions: neyohk and KDH

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,670
    1,935

    aaye thel poolimee laginna wadak thami oya
     
    • Like
    • Haha
    Reactions: neyohk and KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,286

    උඹලට ඕක සැර වගේ උනාට කම්පනි කාරයෝනම් කියලා කෙලින්ම ඕක ලියලා දීපන් කියලා. කටින් කියන ඒවා දැන් බල්ලොවත් ගනන් ගන්නෙ නෑ වගේ සීන් එකක් තියෙන්නෙ. 🤭 🤭 👇 👇

    • Like
    Reactions: neyohk

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    372
    1,375
    93
    මේ නූගත් http ට තේරෙන්නේ නෑ මේකෙන් වෙන්නේ ආයෝජකයෝ එන්නේ නෑ මේ වගේ රටවලට. කොමියුනිස්ට් නූගත් කැ..යෝ එක්ක deal කරන්න තරම් ආදායමක් මේවගෙන් උන්ට හම්බ වෙන්නෙත් නෑනේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,437
    16,245
    113
    රට බංකොළොත් කරලා විනාස කරපු කාලකණ්ණි මූසල බංකොළොත් පොන්නයො උල තියලා මරන්න ඕන හරිනං.
    Ithin bn Kanchange commis eka adu karalath wedak nane :eek: