තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ සිවුර කෝ ? 🤔

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,784
    35,948
    113
    ඇයි තිත්තයට විතරක් සපත්තු.
    අනික් උන්නාන්සෙලා නිකංම උඩ පනිනවා.
    මේ ඉන්න සමහර උන්නාන්සේලා බ්‍රේන් වොෂ් වෙලා, ලොකු ජොබ් දාලා ඇවිදින්
    තිත්තයා ලඟ මහන වෙලා තියෙන්නේ. තිත්තයා උන්ව මඩව මඩව වැඩ ගන්නවා.
     
    • Haha
    Reactions: Nidarshana_k

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,197
    3,228
    113
    දෙයියෝ කම්පාවෙන වැඩක් ඕක ...



    අඩෝ rope එකත් සිවුරේ පාට ට අරන් තියෙන්නේ :lol:
    මුන්ට හොදටම ට්‍රැක් බන්

    මේ හදන්නෙ ඉස්සරහ දවස් වලට හොදටම වහින්න නියමිත නිසා ඒක ලපය පිටින් යවන්න. කැරිම ඇම්ඩන්ල මුන්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,661
    113
    United States
    වීඩියෝ එකේ අහන ප්‍රශ්නෙ නම් සාධාරණයි මචන්, හැබැයි විහිළු කරනකොටත් සීමාවක් තියාගන්න එක තමයි හොඳ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,160
    9,738
    113

    දර්මය සහ විනය ශස්තෘ කරගන්න

    කායේන සංවරෝ සාධු – සාධු වාචාය සංවරෝ
    මනසා සංවරෝ සාධු – සාධු සබ්බත්ථ සංවරෝ
    සබ්බත්ථ සංවුතෝ භික්ඛු – සබ්බදුක්ඛා පමුච්චති.

    කය සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, වචනය සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, සිත සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, ඔය සියල්ල සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, හැම දෙයකින් ම සංවර වූ භික්ෂුව, හැම දුකින් ම නිදහස් වන්නේය.

    (ධම්ම පදය – භික්ෂු වර්ගය)