ඔබේ දුරකථනයේ ඩේටා පැකේජය දවස් කිහිපයෙන්ම ඉවර වෙනවද? මේක ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක්. හේතු සහ විසඳුම් ටික මෙන්න 
Background data — Settings → Apps වලින් වැඩියෙන් ඩේටා කන apps බලලා, අනවශ්‍ය ඒවායේ background data off කරන්න.
Auto updates — Play Store එකේ auto-update apps "Wi-Fi only" කියලා දාන්න.
Video quality — YouTube සහ Facebook video quality එක 480p වලට අඩු කරන්න, නැත්නම් data saver on කරන්න.
WhatsApp — media auto-download එක Wi-Fi only කරන්න, calls වලට "use less data for calls" on කරන්න.
Data Saver — දුරකථනයේ Data Saver mode එක on කරලා තියාගන්න.
Usage check — Settings → Connections → Data usage වලින් වැඩිපුරම ඩේටා කන app එක මොකක්ද කියලා බලන්න.
ඔබටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද? Reply එකක් දාන්න — විසඳුමක් දෙන්න උත්සාහ කරන්නම්. දන්න විසඳුම් තියෙන අයත් share කරන්න
මමත් usage check එක කරලා බැලුවම තමයි දන්නේ TikTok එක background එකේම GB ගාණක් අදිනවා කියලා. දැන් ඒක off කරාට පස්සේ package එක සතියක් විතර වැඩිපුර අල්ලනවා, කලින් දවස් 3න් ඉවරයි.
------ Post added on Oct 20, 2026 at 4:13 AM