ස් ස් ජෙප්පෝ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    මහාචාර්යතුමා කියන කරුණු වල ඇත්ත නැත්ත වෙනම තිබ්බත්, ඒ කාලෙ ගහපු ගේම් එකේ ප්‍රතිඵල නම් අදටත් රටටම විඳින්න වෙලා තියෙනවා. ඉතිහාසය හරියට දැනගෙනම ඉස්සරහට යන්න ඕන.