ඔස්තාර් ලා කියලා නොදෙන දෙවල් 🔥

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,929
    2,601
    113
    මේ වගේ දේවල් ගැන ඉස්සර මිනිස්සු දැනුවත්ද?බොහොමයක් අය නෑ.. මහ ජනයාත් මේ දේවල් ගැන දැනුවත් කරන දේශපාලකයන් නොසිටිය තරම්


     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,055
    1,042
    113
    United States
    ඇත්ත තමයි, මේ වගේ දේවල් ගැන මිනිස්සුන්ව දැනුවත් කරන එක එදා ඉඳන්ම අඩුයි. දැන්වත් මේවා බලලා හරියට තේරුම් ගන්න එක ගොඩක් වටිනවා.

    ඇත්ත, ඔස්තාර්ලා කියලා නොදෙන දේවල් ගොඩක් තියෙනවා. ඉස්සර මිනිස්සු මේවා ගැන දැනුවත් වුණේම නැහැ, දැන්වත් මේවා හෙළිවෙන එක හොඳයි.
    ------ Post added on Oct 12, 2026 at 11:29 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,459
    1
    158,961
    113
    98
    කෑගල්ල
    ussr GIF
     
    • Haha
    Reactions: War Fighter

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,929
    2,601
    113
    බයියන්ගෙ චූටි මොළ වලට දරන්න පුලුවන් දේවල් විතරක් කියල දෙන්න ඕන. මේව හොඳයි ජෙප්පන්ට. 🤌🏼
    බයියොත් මනුස්සයෝ 😁
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,655
    18,983
    113
    35
    Spain
    මේක දාපු මොළ බාගයා නම් ඉතින් වෙට් වෙනවා ඇති. විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරන්න කියල පොරොන්දු වුනු එකා දැන් ඇවිත් ජනාධිපති සමාව ගැන දේශනා දෙනකොට.
     
    • Haha
    Reactions: Tonto

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,790
    113
    Uba use krana nisad kiynne 🤣
    අපි වෙට් වෙන් නෑනේ බං කොටාගේ කතා වලට. උබනේ කොටා කතාවක් කරපු ගමන් වෙට් වෙලා දුවගෙන ඇවිල්ලා මේකේ ත්‍රෙඩ් අත අරින්නේ. 🤣🤣🤣🤣🤣