සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියගේ වාහනයට සෙට් එකක් ගල්වලින් ගහලා...

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,086
    2,404
    113
    United States
    මොන මතභේද තිබ්බත් වාහනයකට ගල් ගහලා ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රශ්න විසඳන්න බෑ. ඇයට වෙච්ච දේ ගැන ඇත්තටම කණගාටුයි, මේ සිද්ධියට සාධාරණයක් ඉක්මනින් ඉටු වේවා.